‘‘කැලණියේ පාසල්වලට විරුද්ධව පෙත්සම් අත්සන් කර වැඩ වරද්දා ගන්න එපා. පාතාලේ වැඩට ඉඩ නැහැ. කැලණියේ චණ්ඩියාත්, දේශපාලකයත්,ඇමැතිත් මමයි’’ යනුවෙන් මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ධර්මාලෝක විදුහලේ දී පැවැසීය. පිරිසක් පාසලේ නමට හානිදායක ලෙස කටයුතු කරතියි සිසුන් කිහිපදෙනකු කී කතාවක් අසා ඇමැති එසේ කීවේය.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇමැති මර්වින්ගෙන් තරවටුවක්
සුරන්ත Saturday, 08 October 2011 10:28 AM
අපේ අදහස් දාන්නේ නැහැ ඔයාලා පක්ෂපාතී
මොහොමඩ් Monday, 17 August 2015 02:43 PM
බුද්ධි වගේ අයව හිස ගසා දැමිය යුතුයි (නදී)
හේමන්ත Tuesday, 04 October 2011 09:05 AM
කණගාටුයි! මර්වින් ඇමතිතුමාගෙන් අවසර නැතිව අදහස් දක්වන්න බෑ
බුද්ධි Tuesday, 04 October 2011 09:16 AM
ධර්මාලොක ඉස්කොලේ හොර වැඩ බැලුම්ගලින් කිවුවෙ. රටේ නායකයාගෙ තියන කොන්ද පන නැති කම තමයි ඔවට මුල. මේ වෙලවට තමයි ප්‍රභාකරන්ගේ ආණ්ඩුවත් හොදයි කියලා හිතෙන්නේ.
udaya Tuesday, 04 October 2011 10:26 AM
ගරු ඇමතිතුමනි! බිලි පූජාවලින් හරක් එලුවො බේරගන්නව වගේ නෙවෙයි පුතෝ.... හොරකම් වන්චා කරන උදවිය බේරගන්න වැඩේ.... ඔය කරපු වැඩේ කැළනියේ පාසැලේ පොඩ්ඩක් සෝදිසි කරල බලන්න ඇමතිතුමෝ....හොදේ.... උපන්දා සිට කරපු පවූ නැත වරක් වැන්දොත් කැළණියේ.......වරක් කිව්වෙ එක සැරයක් නෙවෙයි... වසරක් හතර පෝයටම වර්ශයක්... ජයවේවා ඇමතිතුමාට උදය
හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 04 October 2011 10:25 AM
ඈ බොල බුද්ධියෝ අනුමස්තිෂ්කය වෘෂභයෙකුට මාරු උනාද ...බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද ...මඩ කොටන ගොවියෙකුට අහු උනානම් බොට අවශ්‍ය දේ කරලා ....බානට ගන්නවා මෙච්චර දියුණුවට යන රටකද ඉන්නේ කියලා කල්පනා කළානම් හොදයි ... ආ ... අමතක උනා ඒක නෑ නේ ඔහේ වැරදීලාවත් පරපුර හදන්න එහෙම එපා ඒවුනුත් ඔය වගේම වෘෂභයෝ වේවි... ...........බුද්ධි තරහ වෙන්න එපා මම මේ කිවිවේ අපේ ආච්චි අම්මා ඔයා ගැන කියපුවා ටිකක්..
විජේරත්න Tuesday, 04 October 2011 10:30 AM
ප්‍රභාකරන්ට කත් අදින බුද්ධි වගේ තිරිසන්නු නිසා තමයි...අපේ රටට මෙහෙම වෙලා තියෙන්න්නේ කොන්ද පන නැති පර සිංහලයා.. ඇමතිගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන ජනාධිපති එහෙම නැත්තම් ප්‍රභාකරන්ගේ ආන්ඩුව නොවෙයි ..
නසාර් Tuesday, 04 October 2011 01:05 PM
විජේරත්න කණගාටුයි! අදහස් දක්වන්න හොදේ....(පර සිංහලයා)තහනම් වචන බෑ
නසාර් Tuesday, 04 October 2011 01:40 PM
ආච්චි අම්මා ..බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද
සේන Tuesday, 04 October 2011 01:43 PM
අනේ අනේ අනේ ඇමතිතුමෝ, තමුන් හරි චන්ඩිය වගේ ගෝලයෝ වටකරගෙන අර එන්නට කියපු තාත්තාට ගහනවා. ඒත් ඒ මනුස්සයා ට එකවචනයක් වත කතා කරන්න දෙන්නේ නැතුව ගහනවා. තමුන්ගේ මොලේ ටිකක් කල්පනා කරලා මේවා රටම බලාගෙන ඉන්නවා කියලා බුද්ධියෙන් වැඩ කලොත් කොච්චර හොඳද? අර මනුස්සයට තමුන් තනිවම හමු උනානම් බලාගන්න තිබ්බා සෙල්ලම. මේක ලියපු මමත් ඒක දැක්කගමන් ඔය දේ හිතුනා.
අනුලා Tuesday, 04 October 2011 02:05 PM
ඉහලින් අදහස් දක්වපු කෙනාගේ නම බුද්ධි උනාට හරි නම මන්ද බුද්ධි කරුමෙට උපන් කාලකන්නි
දසුන් Tuesday, 04 October 2011 05:40 PM
බුද්ධි වගේ අය රටින් පිටුවහල් කල යුතුයි.
අසේල Tuesday, 04 October 2011 05:57 PM
රටේ ඉන්න බලයෙන් උදම් වෙච්ච එක මන්ද බුද්ධිකයෙක් නිසා ජාතියාම පාවලා දෙන්න හිතන මෝඩයො තාමත් ඉන්න එකනම් කණගාටුවට කරුනක්.ඒත් මේ වගේ සුද්ද භූමියක් මේ වගේ පිස්සෙක්ට බාර දීලා තමන්ට ඕනෙ විදිහට ඕනෙ දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්න එකනම් රටේ පාලකයන්ගෙ දුර්වල කමක්.
ඉන්දික රුශාන්ත Tuesday, 04 October 2011 06:31 PM
දුටු ගැමුණු අන්කල් දවස ගෙවන්න නියම පොර
අරුණ ගුණසේකර Tuesday, 04 October 2011 06:19 PM
ඈ බොල බුද්ධියෝ අනුමස්තිෂ්කය වෘෂභයෙකුට මාරු උනාද ...බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද ...මඩ කොටන ගොවියෙකුට අහු උනානම් බොට අවශ්‍ය දේ කරලා ....බානට ගන්නවා මෙච්චර දියුණුවට යන රටකද ඉන්නේ කියලා කල්පනා කළානම් හොදයි ... ආ ... අමතක උනා ඒක නෑ නේ ඔහේ වැරදීලාවත් පරපුර හදන්න එහෙම එපා ඒවුනුත් ඔය වගේම වෘෂභයෝ වේවි ප්‍රභාකරන්ට කත් අදින බුද්ධි වගේ තිරිසන්නු නිසා තමයි...අපේ රටට මෙහෙම වෙලා තියෙන්න්නේ මේ වචන හොදේ.. බුද්ධි තරහ වෙන්න එපා මම මේ කිවිවේ අපේ බල්ලා ඔයා ගැන කියපුවා ටිකක් aruna -saudi arabia