කර්මාන්ත හා වාණිජ ඇමැති රිසාඩ් බදුයුදීන් හා මෑතදි සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් කැරැණු අමීර් අලී මන්ත්‍රීද සමඟ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා විපක්ෂයට ගියේය.ඔහු කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේදී මාධ්‍ය හමුවක්ද ඇමැතීය.
අමීර් අලි මහතා පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා රජය ඉඩ කඩ සලසා ගත්තේ පත් කළ මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතාට ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි.
අමීර් අලි දිවුරුම් දුන්නේ පසුගිය දොළොස් වැනිදාය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමැති බදුයුදීන් අලුත් මන්ත්‍රීත් එක්ක පනී
ඉන්ද්‍රා Monday, 22 December 2014 11:52 AM
ඔබලා නියම ශ්‍රී ලාංකිකයෝ අපි දිනනවා. හිත හිතා ඉන්නේ මොකද අායිත් අාවා නම් ඉවරයිනේ (නදී)
රත්නායක Monday, 22 December 2014 12:09 PM
ඔය තියෙන්නේ අර සේනා වල බලය තමයි මහත්තයෝ (නදී)
හෆීල් Monday, 22 December 2014 05:46 PM
. අර අස්වර් හිටියනං සැලූන් දොරෙන් එලියට එන්න බැහේ. (අ)
රුවන් Monday, 22 December 2014 12:20 PM
මහින්ද මහතාට දිනන්න සිංහල,අහිංසක මුස්ලිම් ජනතාව හා යුද්දයට අකමැති දෙමල සහෝදරයන්ගේ ඡන්ද හොඳටම ඇති,(හේ)
රොබින් Tuesday, 23 December 2014 06:22 AM
විල්පත්තු අභයභුමිය පැත්තේ සත්තු ටිකත් ගෙවල් අත් හැරලා එ්වි (නදී)
සිල්වා Monday, 22 December 2014 01:02 PM
කට්ටියම ඉන්නේ ලස්සන සිහිනෙක නේද ජනවාරි 9 නැගිටලා බලන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නැවතත් රට පාලනය කරන අරුමය (අ)
ප්‍රනීත් Monday, 22 December 2014 10:08 PM
මේ රටේ සුළු ජාතික නායකයෙක් වර්තමාන ජනපතිත් එක්ක හිට්යොත් දේශප්‍රේමී, විපක්ෂයේ හිටියොත් දේශද්‍රෝහී. කන්න ඕන වෙනකොට වස රස වෙනවලු. එපා වෙනකොට රසත් වහ වෙනවලු. (නදී)
කසුන් ධර්මවංශ Monday, 22 December 2014 01:25 PM
සුපුන් කියල මුලින්ම අදහස් පල කරලා තියෙන කෙනා කොන්ද පන තියෙනවා නම් තමන්ගේ නියම නමින්ම අදහස් දාල පෙන්වන්නකෝ. (නදී)
වීරසේකර Monday, 22 December 2014 01:46 PM
රුවන් මදි හරියට තව ජිල්මාට් ටිකකුත් ඕන වේවි නේද? (නදී)
සුපුන් Monday, 22 December 2014 09:25 AM
කිසි යම් හෝ පුද්ගලික අරමුණකින් තොරව රට පිළිබද හැගීමෙන් පමණක් කටයුතු කරන උත්තරීතර වූ දේශපාලනඥයින් දෙපළකි. ඔබතුමන්ලාට දිගාසිරි!(හේ)
වත්සලා Monday, 22 December 2014 09:32 AM
මම මොකුත් කියන්නේ නැහැ (දී)
සුජිත් Monday, 22 December 2014 09:35 AM
ඒ පාර දත් ඇදී පිටින්ම ගලවනවනේ . (දී)
සමන්ත Monday, 22 December 2014 09:35 AM
ජයවේවා (දී)
චමින්ද Monday, 22 December 2014 09:35 AM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට වගේ..ආණ්ඩුවට මොකද උනේ ?? තව කට්ටිය පනීවි චන්දය කිට්ටු කරලා... ජය වේවා !!! (දී)
චම්පික Monday, 22 December 2014 09:37 AM
ඔය එන්නේ කට්ටිය (දී)
අබේපාල Tuesday, 23 December 2014 01:30 AM
සුපුන්, උත්තරීතර යන්නෙහි තේරුම දන්නවද? අනේ ටිකිරි මොළේ ඔයාගේ? (නි)
දම්මික Monday, 22 December 2014 09:37 AM
මෙතනට පනී කියනවට වඩා හොද නැද්ද යයි වගේ එකක් කියුවනම් (දී)
සිහින Monday, 22 December 2014 09:43 AM
වෙච්චි දෙයක්. මදැයි එක් කෙනෙක් අයින් වෙලා මන්ත්‍රී ධුරය පිරිනැමුවා. දැන් නම් සොරොව්ව ඇරියා වගේ එනවා. (හේ)
සුනෙත් Monday, 22 December 2014 09:44 AM
ඔය එන්නේ පිවිතුරු වෙලා..(හේ)
සේනාදීර Monday, 22 December 2014 09:46 AM
දැන් රණවක මහත්තයාට මුකුත් කියන එහෙම තියනවද දන්නේ නෑ.. (හේ)
බන්දුල පෙරේරා Monday, 22 December 2014 09:52 AM
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය නියතයි (දිල්)
ප්‍රදීප් Monday, 22 December 2014 09:55 AM
දැන්නම් උඩින්ම දිනනවා (දිල්)
ප්‍රියාන් Monday, 22 December 2014 10:03 AM
අදත් රනිල් කියයිද දන්නේ නැ "පෝඩා රිෂාඩ් පෝඩා" කියල..(බ)
අමිල Monday, 22 December 2014 10:03 AM
ඔන්න මිනිස්සු (බ)
සෑම් Monday, 22 December 2014 10:06 AM
ගිලෙන නැවෙන් මීයොත් පනිනවාලු. (බ)
ප්‍රසාද් Monday, 22 December 2014 10:16 AM
ඔහොම යමු .නෙමෙයි ඔන්න ඔහොම එමු! ජයවේවා!(දිල්)
කැළුම් Monday, 22 December 2014 10:25 AM
පුදනකොටම කාපි යකා. (බ)
ජගත් Monday, 22 December 2014 10:29 AM
මේ රටට ආදරේ සිංහයෝ පරාජය කරන එක ලේසි නැහැ. (දිල්)
හේරත් Tuesday, 23 December 2014 02:52 AM
දැන්වත් තේරුනාද ? (නදී)
ගුණසේකර Monday, 22 December 2014 11:03 AM
මෙම සිද්ධි තේරුම් ගන්න ටිකක් අමාරුයි දේශපාලනය ගැන සහ තමන්ගේ යහපත ගැන නොසිතා රට ගැන සිතා ගත්තු තීරණයක් නම් ඉතා අගය කළ යුතුයි. දෙමළ සන්ධානයට සහ මුස්ලිම් කොංග්‍රසයටත් මේ අයිතිය තිබෙනවා ඔව්නුත් අපේම පුරවැසියන් වන බැවින් (බ)
අමා Monday, 22 December 2014 11:06 AM
හෙළ උරුමය ඊළඟ ආණ්ඩුව නියම තැනට හසුරුවනවා. ඒ අය පහන් තාරකාවක් වගේ මෛත්‍රී පාලනයට. (ර)
පද්මසිරි Monday, 22 December 2014 11:21 AM
ඔය අය මොන පැත්තට ගියත් වාසි පැත්තට හෝයියා.(හේ)
යුසුෆ් Tuesday, 23 December 2014 04:20 AM
මුළු විල්පත්තුවම දුන්නත් වටිනවා (නදී)
මිනිපේ Monday, 22 December 2014 04:48 PM
මලා..දැන් මොකද කරන්නේ? (නදී)
රොෂාන් Tuesday, 23 December 2014 04:38 AM
සිංහල මිනිසුන්ට බල සේනාවේ පිහිට ඉක්මනටම යදින්න වෙයි වගේ. (ස)