නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුත් අසේලට (27) පාසි කුඩා වෙරළේදී පහර දුන්නැයි කියන සිද්ධිය සමිබන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැති පුත් දහම්(20) හා දහතුන් දෙනකුට එරෙහි නඩුව වාලචිචේන වැඩ බලන මහේස්ත්‍රාත් විනෝභා ඉන්දිරන් මහතා විසින් කල් තැබිණි
ෆයිස් මුස්තපා මහතා ඇතුළු නිතීඥවරු පහළොස් දෙනෙක් දහම් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇමැති පුතාගේ නඩුව කල් යයි
තිලක් Monday, 04 March 2013 10:29 PM
වරද කරු ඉක්මනටම පෙන්නන්න (දී)
චන්න Monday, 04 March 2013 11:38 PM
අනේ මන්දා (දී)
කමල් Monday, 04 March 2013 04:32 PM
නීතිඥවරු 15 ක් ? අම්මෝ! (නි)
අජන්ත Monday, 04 March 2013 04:33 PM
ඉක්මනට වරද කරුටා දඩුවම් කරන්න (දී)
මහින්ද Monday, 04 March 2013 04:40 PM
තව නිතීඥ වරු කීදෙනෙක් ඕකට කතා කරන්න. (දී)
ananmanan Tuesday, 05 March 2013 08:32 AM
Neethi pathithumata giyanam ahawarai ne
රන්දි Monday, 04 March 2013 05:16 PM
ලබන නඩු දිනේදි නිදහස් වෙයි.(නදී)
කිවි Monday, 04 March 2013 07:04 PM
කල් ගියා??? (නි)
සිල්වා Monday, 04 March 2013 07:05 PM
අමතක වෙන්න තව ටික දවසයි.(නදී)
වීරසේකරගේ Monday, 04 March 2013 08:09 PM
කල් යනවා එහෙම කිව්වේ නැහැ නේද?(නදී)