IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමති ආතාවුද ගණන්කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉවතට

කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වූ  ආතාවුද සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා, කෑගල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා විසින් මීට සුළු මොහතකට පෙර ඉන් ඉවත් කරනු ලැබීය.



අදහස් (0)

ඇමති ආතාවුද ගණන්කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉවතට

රිමී Sunday, 09 September 2012 02:31 PM

පුදුම මන්ත්‍රීවරු ඉන්නේ.(නදී)

:       0       0

සමන් Sunday, 09 September 2012 05:12 AM

අනේ අපොයි! ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස්තුමාට තව ටිකක් හිතන්න තිබුණා. ලංකාවේ හැටි දන්නවනේ. (නි)

:       0       0

හේරත් Sunday, 09 September 2012 05:31 AM

මෝඩ වැඩ. (නි)

:       0       0

තිලක් Sunday, 09 September 2012 06:12 AM

ජ්‍යෙෂ්ඨ වුණාට කරන වැඩ ඇත්තට? (නි)

:       0       0

ජගත් Sunday, 09 September 2012 06:36 AM

කාගේ හයියක් අරන්ද මෙයා (දී)

:       0       0

ගයා Sunday, 09 September 2012 06:54 AM

අයියෝ! ජ්‍යෙෂ්ඨ වුණාට බාලාංශයේ වැඩනේ කරන්නේ. (නි)

:       0       0

නිෂා‍ඩ් Monday, 10 September 2012 09:17 AM

ජ්‍යෙෂ්ඨ ඇමති කෙනෙක් මෙහෙම හැසිරෙද්දි අනෙක් අය ගැන කවර කතාද? (නි)

:       0       0

පියුමාල් Sunday, 09 September 2012 07:05 AM

නියමයි. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ. (නි)

:       0       0

සුරේකා Sunday, 09 September 2012 07:14 AM

නියමයි නාමල් තලංගම මහතාණෙනි. (නි)

:       0       0

සරත් Sunday, 09 September 2012 07:52 AM

නාමල් මහතාණෙනි, ඔබ කළ දේ විශිෂ්ටයි. (නි)

:       0       0

සරත් Sunday, 09 September 2012 08:05 AM

නියමයි මැතිවරණ කොමසාරිස්තුමනි. (නි)

:       0       0

සම්පත් Sunday, 09 September 2012 08:17 AM

සෑම නිළධාරියෙකුටම මේ වගේ කොන්දක් තිබුණා නම්? (නි)

:       0       0

රොහාන් Sunday, 09 September 2012 07:28 PM

මෙයාලට ලැජ්ජා නැතුව මිනිස්සු ඡන්දෙත් දෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

දුමින්ද Sunday, 09 September 2012 08:46 AM

මොනවා හොයන්න ද දන්නේ නැහැ ගියේ (දී)

:       0       0

වරුන Monday, 10 September 2012 10:44 AM

තාමත් කොළු වැඩ කරන්නමයි යන්නේ.(නදී)

:       0       0

රංග Sunday, 09 September 2012 08:59 AM

නාමල් .. දැන් ලොක්කෝ තරහා කරගෙන ඔයාට මැතිවරන කොමසාරිස් වෙන්න බැරිවෙයි. උසස් වීමට භාධාවක් ඒක (දී)

:       0       0

කින් බෙනට් Sunday, 09 September 2012 09:24 AM

චන්දයක් තියෙද්දී චන්ද ගණන් කරන තැනකට දේශපාලකයෙක් යනවා කියන්නෙම එතන අපරාදයක් කියන එකයි .... ලංකාව හින්ද මෙයා අවුලක් නැතුව ඇමතිකමේම තව ගොඩක් කල් ඉඳීවි .... හැබැයි උගත් ,දියුණු මිනිස්සු ඉන්න රටක මේ දේ කරලා අහුවුනානම් මෙයාට මාද්‍ය ඉදිරියේ ඉල්ලා අස්වීමේ ලියුම තමන්ගේ පක්ෂයට දෙන්න සිද්ද වෙනවා ....මේවා තමයි නියම නීති විරෝදී වැඩ ...නාමල් තලංගම මහතාට හොඳ කොන්දක් තියෙන බව පෙනෙනවා ....මේ වගේ අයට ඉදිරියේදී අසාදාරනයක් උනොත් තමයි ජනතාව මැදිහත් විය යුත්තේ ....නාමල් මහතා වගේ අය රටේ හොඳ තනතුරු වලට වැඩි වැඩියෙන් එකතු උනොත් තමයි මේ රට අනාගතයේ හරි හරි පාරට වැටෙන්නේ .... (දී)

:       0       0

සහ Sunday, 09 September 2012 09:33 AM

නීතියක් නැති කමනේ (දී)

:       0       0

දනු Sunday, 09 September 2012 09:53 AM

පුදුම මනුස්සයෙක්නේ (දී)

:       0       0

නසාර් Sunday, 09 September 2012 09:49 AM

කාව හම්බුවෙන්නද ගියේ (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 09 September 2012 10:03 AM

අප්පෝ මෙතුමා ගිය පාරත් ඔහොම කළා. මෙතුමාගේ පුතාත් චන්දෙ ඉල්ලුවා. දිස්ත්‍රික් නායකයා කියල හෙමතෙනම ඇවිදිනවා. එත් මේ පාර විතරයි මෙතුමාව එලියට දාන්න පුළුවන් උනේ.

:       0       0

මන Sunday, 09 September 2012 10:00 AM

නීතිය හරියට කරන්න (දී)

:       0       0

යොහාන් Monday, 10 September 2012 11:28 AM

අපේ ඇමති තුමා ජේස්ට ඇමති කෙනෙක්...(ස)

:       0       0

ජයමාල් Sunday, 09 September 2012 10:14 AM

එහෙම තමයි ඉන්නොනේ (දී)

:       0       0

සුමනා Sunday, 09 September 2012 10:35 AM

ලංකාවට ගිය කල

:       0       0

මාලක Sunday, 09 September 2012 10:44 AM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රියා Sunday, 09 September 2012 10:54 AM

මෙහෙමත් මිනිස්සු

:       0       0

රාජා Sunday, 09 September 2012 10:56 AM

නීතිය හරියට ක්‍රියාත්මක කරන නිලධාරීන් එක් කෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි. (ස)

:       0       0

නසාර් Sunday, 09 September 2012 10:51 AM

මම රජයේ නිලධාරියෙක් නම් ජනපතිට වුණත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. (නි)

:       0       0

ජනා Monday, 10 September 2012 11:42 AM

වයසට යනතරමට මිනිස්සු නීතිගරුක, බුද්ධිමත් සහ පරිණත වියයුතුයි (නි)

:       0       0

ශ්‍රියානි Sunday, 09 September 2012 11:04 AM

නීතිය සියල්ලන්ටම පොදු විය යුතුයි. (නි)

:       0       0

සම්පත් Sunday, 09 September 2012 12:46 PM

නීතිය අකුරටම ඉටු කළ නිලධාරියෙක්. ඇත්තටම සතුටුයි. (නි)

:       0       0

සමන් Sunday, 09 September 2012 12:53 PM

අයියෝ සල්ලි

:       0       0

අමර Sunday, 09 September 2012 01:09 PM

කොහෙද ඉතින් බේර ගන්න බැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site