IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමැති අනුර ප්‍රියදර්ශන ඉල්ලා අස්වෙයි

(රන්ජන් කස්තුරි)

ආපදා සේවා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

අද අදෑසන සියලුම නිල වාහන, කාර්යාල ඇතුළු අමාත්‍යධූරය වෙනුවෙන් ලබා දී තිබූ සියල්ල අමාත්‍යංශ ලේකම් වෙත භාර දී ඇත.

 



අදහස් (7)

ඇමැති අනුර ප්‍රියදර්ශන ඉල්ලා අස්වෙයි

saththaya Thursday, 12 April 2018 08:09 AM

දේශය වෙනුවෙන් පෙනී හිටින්න, රට බංකොලොත් වෙනකල් බලා ඉන්නේ නැතුව.

:       422       458

Sunil Thursday, 12 April 2018 09:14 AM

අන්තිමට වුනේ අපි ආපදා තත්වයට පත්වීමයි.

:       17       178

සතයපාල Thursday, 12 April 2018 09:18 AM

ඇත්තට මුහූණ දෙන්න වෙනවා. ආණ්ඩුව ඇතුලේ ඉන්න ගමන් ඇමති වරප්‍රසාද සියල්ල භුක්තී විදිමින් රටට පෙනෙන්න ජනතාව නොමග යවන්න ආණ්ඩුව විවේචනය කරමින් ගෙවූ ජීවිතයට අවසානයේ තිත තියන්න වුනා.

:       901       489

nimalThursday, 12 April 2018 10:42 AM

කෙනෙක් හොද දෙයක් කරපුවම අගය කරන්න ඉගෙන ගන්න දන්නැති අය නිසයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

:       76       199

kalo Thursday, 12 April 2018 10:06 AM

රටේ අගමැතිට එරෙහි වෙන ගමන් ඒ ආණ්ඩුවෙම ඇමති කෙනක් වෙන්න බැහැනේ.

:       117       320

සමන්ත Thursday, 12 April 2018 11:02 AM

ලොකු දෙයක්.

:       182       208

Chanak Los angeles Thursday, 12 April 2018 03:23 PM

මුහුදේ එක රලක් ඇවිත් බිදී ගියාම තව ඕන තරම් තිබෙනවා එන ..

:       72       93

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31523 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11070 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 156 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site