
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දැක්වූවේ යැයි කියන පුද්ගලයකු පන්නා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා හෝමාගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොරි රථයකින් යමින් සිටියදී පිටිපන හන්දියේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙමින් තිබීණි.
මේ අතර එය දුටු මෙම පුද්ගලයා ක්ෂණයකින් ක්‍රියාත්මක වී හූ හඬ නගමින් ඇමතිවරයා ඇතුළු පිරිසට විරෝධතාවය දක්වමින් පලා ගොස් තිබේ.
පසුව මේ බව දුටු පොලීසිය ලොරි රථය පිටුපස හඹා හූ හඩ තැබූ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සනාදරය ඇති කිරීම , ආගමික උත්සවයකට බාධා කිරීම , ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු නිලධාරීහු වැටලීම් සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති
COMMENTS
හරි හරකැකුටයි ඵමිනිහා හූ කියා තියෙන්නේ, ඵතකොට හූ කියන්ටවත් අයිතියක් නැද්ද, මානුශ්‍ය අයිතිවාසිකමි රැකින මෙි රටේ.
පොලිසියටයි මේ හූව. හූ හූ ... !! බොලාට පුළුවන් ඔය වගේ එව්වා අල්ලන්න තමා. තල්මස්සු යනවා අහවල් තැනටත් බස්සලා. ගනං නෑ. හාල්මැස්සා දැක්කහම එලවලා අල්ලනවා.
අසූචි ගහලා එලවන්න ඕනෑ දේශපාලුවන්ට හූ කීම නම් සමාව දෙන්න බැරි වරදක්.
කරුණාකර හූවකින් හූවකට ආධාර කර හූව දියුණු කරන්න. හූ කිව්වාම අත්අඩංගුවට ගන්නා මෝඩ රාලහාමිලානෙ ලංකාවෙ ඉන්නේ….
හූවක් කියන්න නිදහසක් නැද්ද? ඇයි ඇමති තුමා ඒක බාරගත්තෙ? දැන් රටම දන්නව තමුන්නැහැලාට හූ කියන්න මිනිස්සු තවමත් ඉන්න බව
හු තියන්න නෙමෙයි පොල්ලක් අරන් ඔළුවටම තඩි බාන්න එකෙක් හිටියෙ නෑනේ...
මුට හු විතරක් තියල මදි , ගලුත් ගහන්න ඔනෙ
දැන් ඉතින් ජවිපෙ සහ සජබයේ කොමෙන්ටු දායක සභාව මේ හුවාව උත්කර්ෂයට නැංවීම සඳහා තම තමන්ගේ කීබෝඩ් මත හරඹ කරනු ඇත.
දැන් ඉතින් නිදහසේ වාතයක්වත් ඇරගන්ට හම්බ වෙන්නේ නැහැ. ඒකටත් වායු දුෂණය කියලා අත්අඩංගුවට ගනී.
බේරගන්න, පීරිස් එයි.
ඇයි ඔහු විතරක් අත් අඩ්න්ගුවට ගත්තෙ. ඒක තමන්ගෙ අයිතිය. නිදහස. මුලු ගමම හූ කිව්වානම්. මුල් ගලත් පැත්තකට දාලා යයි. අයි එම් එෆ් ලැබුනා දැන් පටන් ගත්තාද මුල් ගල තියන්න මේ යකා ගෙන් ඉගෙන ගත්තු ලමයින්. දෙමව් පියන්ට රු. 200 ක් දීලා කියනවා ඇති. මේකෙන් මුලු මාසෙටම කන්න කියලා. ගුරා කෙරුවේ මුලු පවුලකටනෙ අපිටවැඩිය එක ඉලක්කමක් වැඩියෙන් දැන ගත්තට. මේ පුන්චි රට ගොඩ ගන්න බැහැනේ. 260 ක් ඉන්න නඩෙ. පින්ගුත්තරයින්. ලැජ්ජාවෙයල්ලා. අල්ලපු රට ඉන්දියාව ලොකේන් වැඩි ජනග්‍රහනයක් ඉන්න් රට බවට. ලගදිම පත් වෙනවා. ලෝකේ දියුනු තැනින් ඉදිරියෙන්. ඒකට මුන්ට කොටිදෙකක් නඩත්තු කරන්න බැහැ. දැනුමක් නැහැ. මොලෙ තියෙන තැන තියෙන්නෙ ආමාශය. හිතක් පපුවක් නැහැ. මුන්ගෙ මුකෙන් තමයි වැස්කිලි වැඩත් සිදු වෙන්නෙ. ඔය පිරිත් නුල ඉනටපහලින් ගැට ගහ ගනින්
මුස්පේන්තු මුසල කාලකන්නියා...!!! මුව උදේට දැක්කොත් මුළු දවසම මස්තබාල්දුවෙනවා. පින්වතුනේ, මේ වාගේ දේශකාපාලුවන්ට හු සංග්‍රහයක් දීමෙන් ලැබෙන ආනිසන්සවලට වඩා බොහෝ ඉහල ආනිසංස ,සැප සම්පත් ලැබෙනවා මේකාට " ගුටි පුජාවක් " දුන්නානම්. එහෙමත් නැතිනම් " ගල් " පුජාවක් දුන්නානම්. හැබැයි ඉහලම සැපසම්පත් ,සිතු පැතු දේ ලැබෙන්නනම් " වෙඩි "පුජාවක් පැවැත්විය යුතුමය.
චෝදනා ටික හොයාගන්න ඇත්තේ ,පොහොට්ටුවේ ලොක්කෙක්ට කතාකරල වෙන්න ඇති
ආර්තික ඔස්තාර් ගේ පැටිකිරිය දන්න නිසා හූ කියන්ඩ ඇති .
මහ බැංකු මහ හෝරා අල්ලන්ට අංඛ 16 මහ මැතිවණ්යේදී මහජනතාවගෙන් ඡංදය ගත්මොවුන් අද කිරිපුස්සාගේ අංඩකෝස පිරි මදිමින් ජනතාව පෙලමි න් සිටී. මෙවන් අඳ පාලුවන්ට හූ කියූ තැනත්තාට මුලු මහත් ජාතියේම ගෞර වාදය හිමිවිය යුතුයි..
හුහුහුහුහු
හොඳ පණිවිඩයක් ඒ ලොරියෙ ගිය මහතා දීල තියනවා .
රටක් මංකොල්ලකාලා වගකීමකින් තොරව පාලනය කරපු පාලකයන්ට නිසි දඩුවම් ලබාදීමට පොලිසිය හෝ වගකිව යුත්තන්ට හැකියාවක් නොමැති නම් ජනතාවට ඉතිරිව ඇත්තේ උද්ඝෝෂණ කිරීම, පාලකයන්ට හූ කීම සහ මැතිවරණ ඉල්ලා සිටීම පමණි. මේ වගේ කපටි, බොරුකියන, දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන පාලකයන් දකින තැන හූ කීමට නොසිතෙන කෙනෙක් රටේ සිටිය නොහැකි තරම්ය.
දැන් රාමසාන් කාලේ. පුලුවන් නම් ගිහින් හූ කියල පෙන්නපන් බලන්න. තොපි සේරගෙම හයිහාරකම්, අනාගමික විකාර බුද්ධ ධර්මයට විරුද්ධව විතරයි. මේ ඇමැත්තම ගිහින් වෙන ආගමික උත්සවයකට ගියා නම් මීයට පිම්බ වගේ ඉන්නව.
හොක්කි හොක්කි හූ
ආගම ඇදහීමට ඇති අයිතියට-රෙද්දෙ අයිතිය, අපිට ජීවත් වීමේ අයිතිය නැති කරපු ජීවත්වීමම අභියෝගයක් කරපු හොර හැත්තට කෝ දඩුවම් ඕකුන්ට හූකියල මදි.
හු කීම දඬුවම් ලැබියහැකි වරදක්ද?
හූ කීම නීතිය අනුව වරදක් නෙවෙයිනේ. පොලිසිය බොරු වරදවල් ගොතා නඩු පැවරීම නීතියට පටහැනියි.
Yes. Not enough. !!!!!!!
අනාදිමත් කාලවල හුව කියන්නේ සන්නිවේදන මාද්‍යයක්
හු කියල විතරක් මදි. කෑ ගහන්ඩ් තියෙන්නෙ හූ......