IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇඳිරි නීතිය කඩ කළ 1000ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 තුල සිදු කල විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 1001 සහ වාහන 215 ක් පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඉකුත් 20 වෙනිදා සිට මේ දක්වා පුද්ගලයන් 26830 ක් සහ වාහන 7000 ක් පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසීය.  



අදහස් (4)

ඇඳිරි නීතිය කඩ කළ 1000ක් අත්අඩංගුවට

vidya Tuesday, 14 April 2020 04:46 PM

මේ පිරිස යොදවා විශාල ශ්‍රමදානයක් කරවා මුළු රටම පිරිසිදු කරන්න පුළුවන්නේ . මෙම වටිනා සම්පත වන ශ්‍රමය අපතේ හැරීම අපරාධයක් ...

:       0       0

මිලි Tuesday, 14 April 2020 07:07 PM

මේ මිනිස්සු අත්අඩංගුවට ගන්නේ නැතුව ලොකු දඩයක් ගැහුවානම් ඉවරයි. අත්අඩංගුවට ගත්තහම නඩත්තු කරන්න කොච්චර සල්ලි ඕනද?

:       0       0

Kumar Wednesday, 15 April 2020 01:25 AM

මේ නීතිය සාමාන්‍ය මහජනයාට පමණයි. දළ කාරයින්ට මෙය බලපාන්නේ නැහැ නේද? කුරුණෑගල ලඟදි වාර්තා වුන අන්දමට ඇඳිරිනීතිය උල්ලන්ඝනයකළ සල්ලිකාරයෙක් ගැන පොලිසිය ක්‍රියාකළේ නැතිලු. දෙවියන් මේ වගේ අයට වැඩිය සලකනවද?

:       0       0

Pradeep Wednesday, 15 April 2020 03:16 AM

එක් පුද්ගලයෙකුගෙන් රු. 25000ක මුදලක් දඩ වශයෙන් අයකර කොරෝනා අරමුදලට බැර කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31590 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13956 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site