IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇඳිරිය කැඩු 20,926 කට නඩු

ඉන්දිකා රාමනායක

ඇදිරි නීතිය උල්ලංඝනය  කිරීම සම්බන්ධයෙන්  දිවයින පුරා මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිසෙන් 20,926 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි   ජාලිය සේනාරත්න මහතා පවසයි.

මින් 8170  පිරිසකට අධිකරණය මගින් දඩුවම් නියම කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

ඉකුත්   මාර්තු මස 20 දින සිට මේ දක්වා දිවයින පුරා  කි‍්‍රයාත්මක කළ   නිරෝධායන ඇදිරිනීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 65,930 දෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.

මෙම කාලය තුළ වාහන 18,614 ක ප‍්‍රමාණයක් පොලිසිය බාරයට ගෙන තිබිණි.
අද  (26) පෙරවරු 6.00 අවසන් වු  ගත වු පැය 24 ඇතුළත් දී පමණක් පුද්ගලයන් 1543 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 445 ද පොලිස් බාරයට ගෙන ඇත.



අදහස් (2)

ඇඳිරිය කැඩු 20,926 කට නඩු

lal Tuesday, 26 May 2020 08:55 AM

ඉඩම් නඩු, දික්කසාද නඩත්තු නඩු වැහි වැහැලා... ඒවා එකක් විසඳන්න වසර 5ක් සාමාන්‍යයෙන් ගතවෙනවලු. මේවගේ විශේෂ අවස්ථාවල නඩු පවරලා හැමෝම අමාරුවේ දාන්නේ නැතුව පොලිසියෙන්ම විසඳගන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණා නම් තමයි හොඳ. ලොකු දඩයක් ගැහුවා නම් පොලිසියට ගෙවිය හැකි පරිදි... බොරුවට උසාවිවල රස්තියාදු කරන එක හොඳ මදි... මේ කාලේ... අනෙක උසාවිවල අයටත් තර්ජනයක්... නීතිඥයින්ට විතරයි හොඳ මේකෙන්...

:       0       1

Sunil Gnanasekera Tuesday, 26 May 2020 09:00 AM

ඔක්කොටම කලින් මේ නීතියට කියන නම සොයාබලමු.. අඳුරු කාලයේ මේකට කියන්නේ මොන නීතියද, දවල් දොළහටත් කියන්නේ ඇඳිරිය කියලද? මෙච්චර පණ්ඩිතයෝ ඉන්න රටේ දවල් 12ට තියන නීතිය කොහොමද ඇඳිරි නීතිය වෙන්නේ? ඉක්මනට හොයලා බලමු මේකට කියන නම රටෙන් බාගයක් විශ්ව විද්‍යාල කාරයෝ දවල් 12ට තියන නීතියට කියන්නේ ඇඳිරි නීතියද? අපි නම් ඕවා දන්නේ නැහැ.. අපි ඉස්කෝලේ ගියේ නැති හින්දා විගහට හොයලා බලලා හරිගස්ස ගම්මු.. ලැජ්ජාවේ පණයනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site