පරිගණක බැටරිය චාජ් කරන මුවාවෙන් තරුණියන් දෙදෙනකුගේ කාමරයක පේනුවට ලැප්ටොප් පරිගණකයක් සවිකැර ඔවුන් ඇඳුම් මාරු කරන දර්ශන ඡායාරූප ගත කළැයි කියන මොරටුවේ රංගන සංඛ වීරසිංහ නම් තරුණයෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් නිරොෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇඳුම් මාරු කරන පින්තූර අරන් රිමාන්ඩ්
නෙල්සෝන් Saturday, 08 September 2012 11:07 AM
මිනිස්සු පුදුම ආතතියකින් පෙළෙනවා (දී)
අකුරැස්ස Wednesday, 12 September 2012 10:20 AM
පට්ට පට පට..(ස)
අමිල කටුනායක Wednesday, 05 September 2012 08:18 PM
දැන් හැමතැනම ඕවා තියෙන්න පුලුවන්. විශේෂයෙන්ම මධූ සමයට යන අය පරිස්සම් වෙන්න. (නි)
මාලක Wednesday, 05 September 2012 08:23 PM
ලැප්ටොප් එකේ කැම් එක ඔන් කරලා තිබුණ බව ඔය ගෑනු දැක්කේ නැද්ද (ස)
රොෂාන් Wednesday, 05 September 2012 08:56 PM
කප්රුක මුදලාලිට හැදුණූ ලෙඩේමද දන්නේ නැහැ. (නි)
ලලිත් - කටාර් Thursday, 06 September 2012 03:22 PM
හරියට හරි. මේ වගේ දේවල් කරන මානසික ලෙඩ්ඩුන්ගේ නම් ගම් රටටම හෙළි කළ යුතුයි. (නි)
මොහොමඩ් Wednesday, 12 September 2012 11:15 AM
මොනවද අසේල තළන්න ඕනෑ? (නි)
අනුර Wednesday, 05 September 2012 09:18 PM
පුදුම අසහන කොල්ලෙක්නේ. පිරිමි අපිටත් ලැජ්ජයි. (නි)
ශ්‍රීසර Thursday, 06 September 2012 09:42 AM
මෙයාට දැන් මොනවත් මතක නෑලු (ස)
රිම්සි Thursday, 06 September 2012 09:44 AM
හොරාගේම මවට හෝ සහෝදරියට මේ දේම සිදුවුණොත්? (නි)
රූපා Wednesday, 05 September 2012 10:41 PM
මානසික ලෙඩ්ඩු. වයසක ආච්චියෙකුටවත් ඉන්න දෙන්නේ නැති රටක් මේක. (නි)
සිරී Thursday, 06 September 2012 10:22 AM
තවම දකලා නැතුව ඇති! (ස)
අමරා අයිරංගනී Wednesday, 05 September 2012 10:51 PM
මෙයාට නම් දඩුවම් දෙන්න ඕන...(නු)
සේනානායක Wednesday, 05 September 2012 11:21 PM
මොකක් හරි මේනියාවක්ද කොහෙද? (නි)
මානා Tuesday, 11 September 2012 12:14 PM
මේ ආයුබොවන්ඩ, ඕකාගේ අම්මා, සහෝදරියන් එහෙම ඇදුම් අදින්නේම නැද්ද? (නි)
ගයාන් Wednesday, 05 September 2012 11:43 PM
මෝඩ කමට බෙහෙත් නෑ...(ස)
සමන් Sunday, 09 September 2012 07:28 PM
මේවා නොහොබිනා වැඩ. (නි)
ජනක Thursday, 06 September 2012 01:36 AM
දියයුතු එකම දඩුවම එල්ලා මැරීමයි. (නි)
සම්පත් Friday, 07 September 2012 02:22 PM
මේ අය මානසික සුව සෙවනකට යවන්න ඕනෑ. (නි)
ඩිලාන් Thursday, 06 September 2012 03:07 AM
තවමත් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද දන්නේ නැහැ? (නි)
දිල්ෂාන් Wednesday, 05 September 2012 04:48 PM
මෙයාව එල්ලන්න එපැයි...(ස)
රණා Wednesday, 05 September 2012 04:46 PM
අනේ පුදුමයි බේරිලා ආවා කාමරෙන්..(ස)
පනාගොඩ Wednesday, 05 September 2012 04:56 PM
මීට ටික දවසකට ඉහතදීත් ඔහොම කෙනෙක් ඇල්ලා දඩුවම් දුන්නා.මෙයාට මේ ටික දවසට ඒක අමතක වුණානේ..(ස)
හේරත් Wednesday, 05 September 2012 05:04 PM
තවම පෙම්වතියක් නැතුව ඇති..(ස)
නිමල් Wednesday, 05 September 2012 05:10 PM
මේවගේ හැකියාවල් තියෙන අය ඇමෙරිකාවේ නාසා ආයතනයට යවන්න වැඩපිළිවෙලක් හදන්න කරුණාකරලා. (නි)
ලක්ෂ්මන් Wednesday, 05 September 2012 05:12 PM
උගත් වුණත්, නූගත් වුණත් අපේ අයට හැදියාවක් නැති එක ගැන නම් කණගාටුයි (නි)
අප්පුහාමි Thursday, 06 September 2012 12:25 PM
අපි පුංචි කාලේ නම් ඔය මොන ටොප්වත් තිබුණේ නැහැ (නි)
දයා-සවුදි Wednesday, 05 September 2012 05:11 PM
අල්ලලා විතරක් මදි. දැක්කනේ ඉස්සෙල්ලත් එකත් වෙලා වෙච්ච වින්නැහිය? (නි)
අසේල Tuesday, 11 September 2012 01:46 PM
මානසිකව අසහනයෙන් පෙළෙන රෝගියෙක්. හොදට තලන්න ඕනෑ. (නි)
ලංකා Wednesday, 05 September 2012 06:00 PM
කෝ දැන් ඒ පින්තුර? ඇත්තද මේ කතාව කියලා බලන්න පළ කරන්නනේ තිබුණේ. (නි)
වරුණ Thursday, 06 September 2012 07:54 AM
මෙහෙම බලද්දී ගමනක් යද්දී ශාරීරික අවශ්‍යතාවයක් ආවොත් ගෙදරටම දුවන්න වෙයි. මොකද කොහේ කැමරා සවි කරලද දන්නේ නැහැනේ. (නි)
අහමඩ් Thursday, 06 September 2012 07:54 AM
මෙයාව බේර ගන්නත් ලොක්කෙක් ඉදිරිපත් වෙයි...(ස)
ශ්‍රීරානි Wednesday, 05 September 2012 06:54 PM
මෙයාවනම් අල්ලන්නම ඕන..(ස)
බමුණු Wednesday, 05 September 2012 07:08 PM
එල්ලන්න ඕනේ බෙල්ලෙන් නෙමෙයි කකුල් දෙකෙන් (දී)
සරා Thursday, 06 September 2012 08:49 AM
කොල්ලෝ ඔහොම වැඩ කරනවා තමයි...පොඩ් සිද්ධියක්නේ..(ස)
ගයා Thursday, 06 September 2012 08:57 AM
පින්තූර නැතුව මේක විශ්වාස කරන්න බෑ....(ස)