IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇන්ටනෝ යානයක් කඩා වැටේ?

මේ යානය ගුවන් හමුදා යානයක් බව පෙනේයැයි ද, ගිනි ගන්නා ගුවන් යානයේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් සිටි බව ගෙනේයැයි ද , සිරුරු දෙකක් සොයා ගත්තේයැයි ද සිද්ධි ඇසින් දුටුවෝ කියති.

ප්‍රදේශවාසීන් වතුර රැගෙන ගිනි ගන්නා යානය දෙසට යන අයුරු ද දැක ගත හැකිය.මේ අතර ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝර් යානයක් අතුරු දන්වී ඇතැයි නිල නොවන ආරංචි කියයි.

_DSC0270 _DSC0275 _DSC0276 _DSC0277 _DSC0285 _DSC0291 _DSC0294 _DSC0297 _DSC0298 _DSC0305 _DSC0307 _DSC0309 _DSC0314 _DSC0318 _DSC0321 _DSC0326 _DSC0330 _DSC0340 _DSC0341 _DSC0346 _DSC0354 _DSC0356 _DSC0358 _DSC0363 _DSC0371 _DSC0377 _DSC0380 _DSC0381 _DSC0387 _DSC0388

 

 



අදහස් (0)

ඇන්ටනෝ යානයක් කඩා වැටේ?

පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට​ Friday, 12 December 2014 06:45 AM

අවාසනාවන්ත පුවතක් (නි)

:       0       0

ශාන්ති Friday, 12 December 2014 07:45 AM

හරිම අවාසනාවන්ත සිදුවීමක් තමයි උදේම අහන්න ලැබුනේ. මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා! රෝහල්ගත කළ කෙනාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රරීන් Friday, 12 December 2014 10:02 AM

මිය ගිය ගුවන් හමුදා සෙබළුන් සතර දෙනාට නිවන් සුව පතමි. ! රෝහල් ගත කල ගුවන් හමුදා සෙබලාට ඉක්මන් සුවය ලැබේවා !! (අ)

:       0       0

ඉනෝකා Friday, 12 December 2014 06:20 AM

උදෑසනින්ම අවාසනාවන්ත පුවතක් තමයි අහන්න ලැබුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site