මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියේ ආසන පේළි 8 හෝ 9ක් වත් කඩා ගෙන රඹුක්කන මගී දුම්රියේ ඇන්ජිම ඇතුළට ගිය බවත් එම ආසන වල අඩුම තරමේ 24 දෙනකුවත් සිටින්නට ඇතැයි එම මැදිරියේ ගමන් ගත් පේරාදෙණිය රණවිරු රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනී මුතුසිවා දුෂ්‍යන්ති මහත්මිය කියන්නීය. පිටුපසින් ආ දුමිරිය තමන් ගමන් ගත දුම්රියේ හැපීමට එන බව දුටු සිය සැමියා ද ඇදෙගෙන ඉදිරියට දිව ගිය බවත් දුම්රිය දෙක ගැටෙනවාත් සමග ස්වාමි පුරුෂයා ඇද වැටී ඔහුගේ පාදයක් බිඳුණු බවත් ඇය කියයි. තමා සුළු තුවාල ලබා බේරුණු බව ද පවසයි. එකට ඇමිණී තිබූ දුම්රිය මැදිරි දෙක ඉවත් කිරීමෙන් පසු අඩුම ගණනේ එහි සිරවී සිටි සිවු දෙනකුවත් ගෙන යන්නට ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
2025 නොවැම්බර් මස 04
79
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇන්ජිම නැරැඹුම් මැදිරිය ඇතුළට කඩා වදී
ලයනල් Saturday, 17 September 2011 09:57 PM
අනේ මේවා අහන්නත් දුකයි සියළු දෙනාට බුදු සරණයි