IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇදිරිය කැඩු 343 ක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ

ගෙවුණු පැය 6 තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 343 සහ වාහන 122 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

ඉකුත් 20 වැනි දා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන්  පුද්ගලයන් 30631 අත්අඩංගුවට ගෙන වාහන 7892 පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

ඇදිරිය කැඩු 343 ක් අත්අඩංගුවට

නන්නාදුනන හාදයා Friday, 17 April 2020 03:07 PM

කෝ අනිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක.. හැංගිලාද? මම හිතන්නේ ආණ්ඩුවේ රස්තියාදු කාරයින්ව එයාට කොන්ට්‍රෝල් නැහැ වගේ... මිනිහාට ලැජ්ජයි වගේ ..? ලජ්ජ නම්... කොන්ද කෙලින් තියාගෙන සියල්ල ප්‍රකාශ කරලා කෝට් එක ගලවලා තියලා යන්නකෝ....!!!

:       0       53

Wijaya Saturday, 18 April 2020 02:00 AM

නුවර දිස්ත්‍රික්කයට අයත් පිලිගල්ල ප්‍රදේශයට දිගටම ඇදිරි නීතිය තියෙනවා. නමුත් මගේ නිවාස ඉදිරිපිට තියන පාරේ දවස පුරාම රෑත් එක්කම ත්‍රී රෝද රථ, මෝටර් සයිකල් ඇතළු සියලුම වාහන වෙනද වගේම යනවා. පාරේ ගිය බස් එක විතරයි යන්නේ නැත්තේ. ගල්, වැලි පටවා ගත්ත ටිපර් යනවා. ගල්, වැලි මිනිස්සුන්ට කන්න පුළුවන් කියල කවුද හිතන්නේ. බොන්න යන අය, රස්තියාදු ගහන කොල්ලෝ ඔක්කොම පාරේ යනවා. අපි වගේ නීතියට ගරු කරන මිනිස්සු හිරේ දාපු වගේ ගෙවල් වලට වෙලා පාර බලාගෙන ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31606 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13988 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site