කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් 98%ක්ම මෙවර ඡන්දය පාවිච්චි කර ඇතැයි කුරුණෑගල මහ දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතා කියයි.
තැපැල් ඡන්දය සඳහා 66,934 දෙනෙක් ඉල්ලුම් කළහ. 66,300 ක් ඡන්දය දී ඇත්තාහ.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇතුගල 98%ක් තැපැල් ඡන්දය දීලා
ප්‍රගීත් Tuesday, 06 January 2015 10:04 AM
තැපැල් ඡන්ද ගොඩක් වැටුණා කියන්නෙ මෛත්‍රීට වාසියි. මොකද ගොඩක් රාජ්‍ය සේවකයින් දේශපාලනය ගැන බුද්ධිමත් (දිල්)
හේරත් - නිකවැරටිය Tuesday, 06 January 2015 10:17 AM
සුපිරි. (ර)
කපිල Tuesday, 06 January 2015 12:33 PM
මමත් කුරුණෑගල. මෙහෙ අය නම් කියන්නේ අපිට ලැබුන වෙනස හොඳයි කියලා. උතුරු නැගෙනහිර අඩුවෙන ඡන්ද අපේ වැඩි ඡන්දයෙන් අපි අරගෙන දෙනවා.මහින්ද මහත්තයාට ජය! (නි)
විමුක්ති Tuesday, 06 January 2015 01:32 PM
මම න්ම ඡන්දය දෙන්නේ මෛත්‍රීට (නි)
අජිත් කරුණාරත්න Thursday, 08 January 2015 05:34 AM
ශාලිත, ඔබ හරි, අපේ ආයතනයේ 70%ක් පොදු අපේක්ෂකයාට ඡන්දය දුන්නා. (නදී)
සමන් Tuesday, 06 January 2015 03:11 PM
බඩට වඩා රට ගැන හිතන අය තමයි වැඩිය ඉන්නේ (නි)
ඉන්දික Tuesday, 06 January 2015 03:10 PM
ශාලිත,හීනයක් දැක්කද? කුරුණෑගල අපි කවදත් මහින්දට. පසුගිය ප්‍රතිඵල අරගෙන බලන්න. (නි)
දයාල් Tuesday, 06 January 2015 03:19 PM
ශාලිත තවම නින්දේ වගේ!! ඔහොමම ඉන්න. (නි)
පාල Tuesday, 06 January 2015 07:41 PM
නාලක හරි (නි)
චන්ද්‍ර වීරසිංහ Sunday, 11 January 2015 01:44 AM
අපේ මිනිස්සු වැල යන යන පැත්තට මැස්ස ගහන කට්ටියයි.(හේ)
ශාලිත Tuesday, 06 January 2015 09:21 AM
මං හිතන්නේ 70% ක් ම මෛත්‍රීට ජයවේවා (බ)