හික්කඩුවේ සිට බද්දේගම දෙසට ඇඟළුම් සේවිකාවන් රැගෙන යමින් තිබූ බසයක් නලාගස්දෙණිය ආසන්නයේ දී අද අළුයම පෙරැළී තිදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි. බසය පෙරැළෙන අවස්ථාවේ රියදුරු හා එක් තරුණියක් පමණක් බසයේ සිටි බවත් පාරේ සිටි හමුදා සේවකයකු ද තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.
ඡායාරූප අනුග්‍රහය - සම්පත් පණ්ඩිත මහතා ගෙනි



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.