ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේදී ශ්‍රී ලංකාව, උස්බෙකිස්තානය පරාජය කිරීමට සමත්විය. එම තරගයේදී සංචාරක ශ්‍රී ලංකා පිල ජය ගත්තේ ලකුණු 25/21, 25/13, 25/12 ක් ලෙසටය. ශ්‍රී ලංකාව හෙට (24) ඉන්දුනීසියාවට එරෙහිව තීරණාත්මක තරගයකට සහභාගිවීමට නියමිතය. එම තරගය ජය ගත හොත් පමණක් ශ්‍රී ලංකාවට තරගාවලියේ පළමු කණ්ඩායම් අට අතරට පිවිස ඉදිරියට යා හැකිය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ආසියානු වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය පරදවයි