මියන්මාරයේදී දැන් පැවැත්වෙන 13 වැනි ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 50 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ශෂික ඒකනායක අද (8) සමත්විය. ශෂික තරගයේදී ස්නැච් ක‍්‍රමයෙන් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයෙන් රිදී පදක්කම් දෙක්ක ද, එකතුව කිලෝග‍්‍රෑම් 200 ක් ඔසවමින් රන් පදක්කම ද දිනා ගත්තේය. ශෂික, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක‍්‍රීඩකයෙකි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී ශෂිකට රන් පදක්කමක්
ඒකනායක Friday, 09 November 2012 10:39 PM
පුතාට අපේ සුභ පැතුම්! (නි)
ඉරේෂ් Thursday, 08 November 2012 11:30 PM
නියමයි පුතා. (නි)
නිශාන් Friday, 09 November 2012 11:44 AM
නියම කොල්ලෙක් (ස)
චන්ද්‍රසිරි Friday, 09 November 2012 12:59 AM
ශශික පුතාට ජය වේවා! (නි)
සිල්වා Friday, 09 November 2012 02:25 AM
ජය අපිටයි ලංකාවේ....අතන මෙතන කොතන ගියත් ලංකාවේ...ජය අපිටයි...ජය අපිටයි (ස)