(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත්  914 අද දින වාර්තා වන අතර අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන  2796 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ කියයි.  

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,83,274 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.