අයි. පී. එල්. තරගාවලියේ හයවැනි අදියර වන 2013 තරගාවලියේ මෙතෙක් පැවති තරග 20 න් අවස්ථා 12 කදීම ආරම්භක පිතිකරුවන් ලකුණු නොලබා දැවී ගොස් තිබේ.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කී‍්‍රඩා කරන ඉන්දීය 19 න් පහළ කණ්ඩායමේ වත්මන් නායක අන්මුක්ත් චන්ද් තරගාවලියේ පළමු පන්දුවේදීම දැවි ගිය අතර බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට කී‍්‍රඩා කරන තිලකරත්න ඩිල්ෂාන් සහ රාජස්තාන් රෝයල්ස් පිලට කී‍්‍රඩා කරන කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගිය ශී‍්‍ර ලාංකික ආරම්භක පිතිකරුවෝ වෙති.
ආරම්භක පිතිකරුවා ලකුණු නොලබා දැවීගිය අවස්ථාවන්හිදී එම කණ්ඩායම තරගය ජයග‍්‍රහණය කර තිබෙන්නේ දෙවතාවකදී පමණි. ඉතිරි තරග 9 දීම ලකුණු නොලබා දැවීගිය ආරම්භක පිතිකරුවාගේ කණ්ඩායම තරගය පරාජයට පත්වී තිබේ.
ලකුණු නොලබා දැවීගිය ආරම්භක පිතිකරුවෝ
1 - අන්මුක්ත් චන්ද් (දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්)
2 - තිලකරත්න ඩිල්ෂාන් (බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස්)
3 - සචින් ටෙන්ඩුල්කාර් (මුම්බායි ඉන්දියන්ස්)
4 - මනීෂ් පාන්ඬේ (පූනේ වොරියර්ස්)
5 - රිකී පොන්ටින් (මුම්බායි ඉන්දියන්ස්)
6 - අන්මුක්ත් චන්ද් (දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්)
7 - කුසල් ජනිත් (රාජස්තාන් රෝයල්ස්)
8 - ඬේවිඞ් වොනර් (දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්)
9 - එරෝන් ෆින්ච් (පූනේ වොරියර්ස්)
10 - ඇඩම් ගිල්කි‍්‍රස්ට් (කිංග්ස් II පංජාබ්)
11 - ශ්‍රීකාන්ත් අනිරුධ (චෙන්නායි සුපර් කිංග්ස්)
12 - මන්වින්දර් බිස්ලා (කොල්කටා නයිට්රයිඩර්ස්)
(*)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරම්භක පිතිකරුවන්ට අපලයි