කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවති ගොල්ෆ් ‘පින් ප‍්‍රනාන්දු’ ගෝන් පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ දෙසැම්බර් මාසයේ ශූරතාවය දිනාගැනීමට එම්. ආරුමුගම් සමත් විය. තීරණාත්මක අවසන් වටයේදී පහර 66 කින් තරගය නිමකළ ආරුමුගම් එම දස්කමත් සමගින් දෙසැම්ර් මාසයේ තරගය ජයගත්තේය. ආරුමුගම් සමග තියුණු තරගය නිරත වූ විජිත බණ්ඩාර සහ එන්. රංග සමසේ දෙවන ස්ථාන හිමිකර ගත්හ. මෙම තරගාවලියේ ප‍්‍රතිඵල අන්තර්ජාතික ගොල්ෆ් සංගමයට යැවෙන අතර ලෝකයේ ආධුනික ගොල්ෆ් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම සඳහා එය ඇතුළත් වනු ඇත. පින් ප‍්‍රනාන්දු ගෝන් පී‍්‍ර තරගාවලියේ ඉහළින්ම සිටින ගොල්ෆ් කී‍්‍රඩකයන් 10 1. එම්ි. ආරුමුගම් (72+70+75+66) 283 2. විජිත බණ්ඩාර (70+72+70+72) 284 2. එන්. රංග (69+74+68+73) 284 4. සිසිර කුමාර (70+79+72+70) 291 5. බී.ඒ රෝහණ (75+71+71+75) 292 6. එම්.එච්. චලිත පුෂ්පික (72+72+76+76) 296 7. එම්. අමරපත්ම (76+78+72+72) 298 8. ආර්. සුරේශාන් (74+77+74+77) 302 9. එම්.යූ. චානක පෙරේරා (82+76+74+71) 303 10. දනූෂ පෙරේරා (81+75+77+72) 305
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආරුමුගම්, ගොල්ෆ් ශූරතාවය දිනයි.
දිනෙල්කා Sunday, 16 December 2012 11:09 AM
සුපිරි තරගකරුවෙක්. (නි)