IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ආරාධිත පාසල් වොලිබෝල් තරග 27 දා සිට

කොළඹ රාජකීය විදුහල සහ එම විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ වොලිබෝල් කමිටුව එක්ව මෙහෙයවන 5 වැනි බ්ලූ ඇන්ඞ් ගෝල්ඞ් බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය මේ මස 27 සහ 28 දෙදින රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. වයස 12 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ වයස 19 න් පහළ යන වයස් කාණ්ඩ හතරකින් බාලක තරග පැවැත්වේ. බාලිකා තරගාවලියට 19 න් පහළ වයස් කාණ්ඩය පමණක් ඇතුළත්ය. තරගාවලියට පාසල් කණ්ඩායම් 100 කට වැඩි පිරිසක් ඉදිරිපත්ව ඇතැයි සංවිධායක කමිටුව පවසයි. මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරයේ මොබිල් ලූබ්රිකන්ට් ඔයිල් තරගාවලියට අනුග‍්‍රහය දක්වයි. මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී ලලිත් ද සිල්වා මහතා විසින් රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු.



අදහස් (0)

ආරාධිත පාසල් වොලිබෝල් තරග 27 දා සිට

පහන් Thursday, 25 October 2012 10:05 AM

මම හිතුවේ නැහැ රාජකීය විදුහල වොලිබෝල් මගින් උස්සල තියයි කියල .නියමයි ජයවේවා. (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 11:55 PM

ක්‍රීඩාවට උදවු කරන ව්‍යාපාරිකයන්ට ස්තූතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site