හත් වැනි වරටත් පැවැත්වෙන ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට (1 වැනිදා) සිට කොළඔ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා කමිටුව කටයුතු සංවිධානය කර ඇත. මෙම තරගාවලිය මේ මස 5 වැනිදා දක්වා පැවැත්වේ. ත‍්‍රිවිධ හමුදා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩකාවන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා පවත්වනු ලබන මෙම තරගාවලියට යුද, නාවික සහ ගුවන් හමුදාවල ක‍්‍රීඩක ක‍්‍රීඩකාවෝ 400 කට ආසන්න ප‍්‍රමාණයක් තරග වැදීමට නියමිතය. - 4012
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා තරග හෙට සිට