ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද(18) මහනුවරදී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ත්‍රෛනිකායික මහ සඟරුවන බැහැ දුටුවේය.
මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන්ටද අස්ගිරි පාර්ශවයේ උඩුගම බුද්ධ රක්ඛිත නාහිමියන්ටද රාමඤ්ඤ නිකායේ නාපාන පෙමසිරි මහ නා හිමියනටද අටපිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්තේය.
ඡායාරූප - ගාමිණී රණසිංහ
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂක රාජ්‍ය ඇමැති මහනුවර
එඩ්වර්ඩ් Monday, 19 January 2015 01:11 AM
මෙයාද අනාගත අගමැති (නදී)
අජිත් කරුණාරත්න Monday, 19 January 2015 03:34 AM
ඉතාමත් වැදගත් පරපුරකින් පැවතඑන නිහතමානී සහ අවංක මහත්මයෙක්. බියගමට පමණක් නොව මුළු රටටම සෙතක් සැළසීමට එතුමාට හැකිවේවායි පතමි. (නි)