ප‍්‍රංශ පාපැදි සවාරිය හත් වතාවක් ජයගත් ඇමරිකානු පාපැදි කී‍්‍රඩක ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම ඔහුට අහිමි කිරීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය සිකුරාදා පියවර ගත්තේය. එහෙත් ආම්ස්ට්‍රෝංගේ නීතිඥවරුන් පවසන්නේ එවන් තීරණයක් ගැනීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සියට බලයක් නැති බවත් එහි අවසන් තීරණය පවතින්නේ ස්විට්සර්ලන්තයේ මුලස්ථානය පිහිටි කී‍්‍රඩා පිළිබඳ යුක්තිය පසිඳලීමේ අධිකරණය සහ ප‍්‍රංශ සවාරියේ සංවිධායකයන් සතුව බවත්ය.
එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පසුගියදා පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ආම්ස්ට්‍රෝංගේ ප‍්‍රංශ සවාරි ශූරතා හතම අහිමි කරයි
ලලන්ත Sunday, 26 August 2012 10:22 AM
ඇමෙරිකානුවන් සියල්ලන්ම සෑම තරගයකටම පෙර මත්ද්‍රව්‍යයකින් ස්වල්පයක් ගැනීම සාමාන්‍යයෙන් කරන දෙයක්. (නි)
ලලිත් අරුණ Sunday, 26 August 2012 11:25 AM
එයා ඇමෙරිකාවේ තමයි. (නි)
රසිකා Sunday, 26 August 2012 02:26 PM
චානක, යන්නේ කොහේද මල්ලේ පොල්. (නි)
චානක Saturday, 25 August 2012 09:32 PM
ඇමෙරිකානු ජාතිකයෙක් වුණා නම් මේ තීරණය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
චන්දුසිරි Saturday, 25 August 2012 02:14 PM
කණගාටුදායක ආරන්චියක්..(ස)
යොහාන් Saturday, 25 August 2012 02:23 PM
ඔබ මත්ද්‍රව්‍ය ගත්තනම් ඒ අය තහනම් කරන්න කලින් ආපහු දෙන්න..(ස)