
(සුජිත් හේවාජුලිගේ)
තමා නැවතත් දේශපාලනයට නොඑන බව බව හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම් යූ. එම් අලි සබ්රි මහතා ලංකාදීපයට පැවසීය.
කෙසේ වෙතත් නීතිඥවරයෙකු විදියට රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් දිගටම පෙනී සිටිමින් උදව් කරන බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැතැයිද හිටපු අමාත්‍යවරයා කීවේය.
" මේවා පට්ට පල් බොරු. ඔක්කොම විහිලුවක් කරගෙන තියෙන්නේ"යැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වගේ බයියන්ටත් ඉඳලා හිටලා මොලේ උදව් කරනවා.
අලි සබ්රි මෙහෙම කියන්නේ අලි ත් කොනක ඉන්නව වෙන්න පුලුවන් පාස්කු කේස් එකේ
බොහෝම ස්තූතියි මහත්මයා. එතකොට අහිංසක දරුවන්, වැඩිහිටියන්, විදේශිකයන් අමු අමුවේ ඝාතනය කළේ කවුද කියත් ඔබතුමා පැහැදිලි කරන්නේ නම් දෙවියන්ගේද පිහිට ලැබෙනු ඇත. ඝාතකයන් ඔප්පු කරන්න පුළුවන් විදිහට ඝාතන සිදු කරන්නේ නැහැ.
අපට මතකයි, ගෝටගෙ නඩු වලට ඉඳල වංගු ගහල මුක්තිය ලැබෙනකං වැඩ යට ගහල සුද්ධ කලහැටි. එහෙම රැක්ක ගෝඨ කරමුලින්ම අහුවෙන සලේ වැරදිය කියල ඔබ තුමා කියාවිද ?
ඔයා තමයි ලොකුම විහිළුකාරයා.
ගෝඨා තමුන්ව ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා එවකට අධිකරණ ඇමැතිකම දුන්නේ නිකම් නෙවෙයි. තමුන්ගේ වැඩ ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.
මහත්තයෝ,අපි මේක භාරගත්තට අපිට ලොකු දෙයක් කරන්න තියා හැරෙන්නවත් බෑ ඔයාලා එක්ක. මොනවා වුණත් ඔයා දක්ෂයා. කජු සීයා එක්ක රටට වැඩක් කරන්න. අපි කියපු බොරු අතේ පත්තු වේගෙන යන්නේ.. ආ...කාංචන මලයත් මතක් කරන්න..
දේශපාලන යේ සිටිය යුතු වැදගත්, උගත් මහත්මයෙක්. ඔබ වැනි අය ඉවත් වීම රටට බලවත් පාඩුවක්
ආයි උබලාට එන්න පුළුවන් කමක් නැහැ
තොපි මොනවද දන්නේ කුහකයෝ? බලපිය අනුර මහත්තයා රට කරවන ලස්සන.
හරිම හොඳ ආරංචියක්, ඇයි ඔයා රට දාලා පකිස්ථානයට ගිහින් එහෙ පදිංචි වෙන්නේ නැත්තේ???
මේ දෘෂ්ටිවාදියා හිටපු නෙරපා හරින ලද ජනාධිපතිවරයා බේරා ගැනීම සඳහා මිලියන ගණනක් මුදල් සහ අරමුදල් කෑවා. නමුත් ඔබට කිසිදා සාමයක් නොලැබෙනු ඇත, මන්ද දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ බල බලය ඔබට යම් දිනක නිසැකවම දඬුවම් කරනු ඇත, මන්ද ඔබ මහා වංචාකාරයෙක් සහ බොරුකාරයෙක් ද වන බැවිනි. ඔබට ඔබේ අතීතය අතහැර සියල්ලෙන් සැඟවිය නොහැක. යමෙකු බලා සිටින අතර යම් දිනක ඔබ ඊළඟ සබැඳියා වනු ඇත. අල්ලාහ්ගේ දඬුවම සහ තේරීම ඔබ උපයා ගත් මේ ආකාරයේ මුදලින් පෝෂණය වන ඔබ සහ ඔබේ පවුලේ අය සමඟ වනු ඇත. ඔබට ලැජ්ජයි.