(රංජන් කස්තුරි)
ගංවතුරෙන් සහ නායයෑම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළත් විම සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථා 4ක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ අනුව එම සිසුන්ට උසස් පෙළ විභාගයට අවස්ථා 4කදී වුවද පෙනී සිට සුදුසුකම් ලබා විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය හැකි බවත් කාරියවසම් මහතා කියයි.
සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ගැනීමට උසස් පෙළ විභාගය අවස්ථා තුනකට නොවැඩි වාර ගණනකට පමණක් පෙනී සිටීම අනිවාර්ය වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආපදා පෙදෙස්වල සිසුන්ට සරසවි යන්න වරම් හතරක්
aravinda Tuesday, 20 June 2017 09:55 AM
මෙය ඉතා හොඳ අදහසක්.
sam Tuesday, 20 June 2017 10:25 AM
ඒ පලාත්වල ග්‍රාම සේවකලාට හොඳ ඉල්ලමක් පෑදෙන්නයි යන්නේ .
saman Tuesday, 20 June 2017 10:55 AM
මෙය සාධාරණ නෑ. එසේනම් ගං වතුරෙන් බරපතල ලෙස හානි වුවන්ට අදාළ සාක්ෂි ඉදිරිපත් කල පසු මෙවැනි අවස්ථාවක් ලබදියයුතුය
senakaa Tuesday, 20 June 2017 11:20 AM
තුන්සැරයක් කරල බැරිඋන එකා කොහොමද ඉතින් හතරපාරෙන් ගොඩයන්නෙ?