IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘‘ආධාර කපාහැරීමට මෙය සුදුසු වෙලාව නෙවෙයි‘‘

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහැරීමට මෙය සුදුසු වේලාව නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහරින බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජගත් මහලේකම්වරයා කීය.

ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර තාවකාලිකව අත්හිටුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

"මෙය එකමුතුකමෙන් වැඩ කරන්න ඕනෑ කාලයක්. වයිරසය සහ එහි ප්‍රතිවිපාක නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එකට එක්ව සහයෝගයෙන් වැඩ කළ යුතුයි . අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕනෑ යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කීය.

ද ගාඩියන් 

055

 



අදහස් (5)

‘‘ආධාර කපාහැරීමට මෙය සුදුසු වෙලාව නෙවෙයි‘‘

Nuwan Wednesday, 15 April 2020 04:42 AM

දැන් හෙළිවෙලා තියෙනවා චීනයේ සල්ලි වලට ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ වගකීම හිතාමතාම අතපසු කරලා කියලා.

:       0       0

de silva Wednesday, 15 April 2020 04:48 AM

පිස්සොත් එක්ක වැඩකරන්න ඉතා ඉවසීමෙන් වැඩකරන්න වෙනවා

:       0       0

Palitha Wednesday, 15 April 2020 06:15 AM

බෞද්ධයෝ හැටියට නොකිය යුතු දෙයක් වූනත්, එයා ලෝකෙට කරපු සහ කරන දේවල් තමයි මේ නැවත ලැබෙන්නේ. ඇමරිකාව කියන්නේ කවදත් පොඩි මිනිහව පාගල තලලා පෙලල තමන්ට ඕන දේ හොදින් හෝ නරකින් ගන්න රටක්. සොබාදහම මේ දෙන්නේ එයාලට කල කී දේවලට රිටර්න් එක.

:       0       0

maalaka Wednesday, 15 April 2020 06:38 AM

චීනෙන් ඉල්ලගන්ඩ....

:       0       0

beau Wednesday, 15 April 2020 08:19 AM

පිස්සෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 585 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site