IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ විදෙස් ගමන් අවලංගු කරයි

(අංජුල මහීක වීරරත්න)
 
අප්‍රේල් පළමු වැනි දා සිට හය වැනිදා තෙක් රජයේ සියලුම මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් අවලංගු කර තිබේ.
 
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සහ රජයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.



අදහස් (6)

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ විදෙස් ගමන් අවලංගු කරයි

Darshana Tuesday, 27 March 2018 11:39 AM

හොදටෝම බය වෙලා වගෙයි.

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 27 March 2018 12:11 PM

මේ ඔක්කොම අප්‍රේල් පළමු වැනිදාටම තියා ගත්තානම් හොඳා

:       0       0

sirimal Tuesday, 27 March 2018 12:50 PM

කතා වෙන්නේ යෝජනාව පරාජය කිරීම ගැන නම් ආණ්ඩුවේ බොහෝ දෙනෙක් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය දෙනවා ඇති. පෙත්සමට පක්ෂව අත්සන් කරපු හතරදෙනාගේ මතය තමා වැඩි දෙනාගේ මතය කියල ආණ්ඩුවේම ඇමති කෙනෙක් කියන කතාවේ තේරුම මොකද්ද කියල හිතල හිතල තෝන්තුවෙලයි අපිනම් ඉන්නේ.

:       0       0

අප්පුහාමි Tuesday, 27 March 2018 04:12 PM

රට නොගිහින් කොහොමද අපේ ඇමතිවරු ටික ලෝකයේ දියුණු රටවල දැනුම මෙහාට ගෙනෙන්නේ?

:       0       0

Hafeel Tuesday, 27 March 2018 04:49 PM

කව්ද මේක අවලංගු කලේ? ජනාධිපතිද? අගමැතිද?

:       0       2

Nandalal DE SILVA - France Tuesday, 27 March 2018 10:01 PM

එතකොට දැනට විදේශ රටවල පැල් ගහගෙන ඉන්න මැතිඇමතිවරු ඉක්මනට ආපහු මෙරටට දක්කන් එන්න ගුවන් යානා කීයක් විතර ඕන වෙයිද කියන්න පුළුවන් කාටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 135 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site