IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ආණ්ඩුව පෙරළීම මෝඩ වැඩක්-සුමන්තිරන්

(රොමේෂ් මධුෂංඛ)

ජාතික ගැටළුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කර පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් විසඳුම් ලබා ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියයි.

‘දෙමළ ජනතාවට ඇති ප්‍රධාන අභිප්‍රාය ජාතික ගැටලුව විසඳා ගැනීමයි.එය ඉටු කරගැනීමටනම් මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.ඒකට තමයි ජාතික ආණ්ඩුවක් පිහිටුවගෙන තියෙන්නේ.ජාතික ආණ්ඩුවට අපි සහය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි.ජනතාවගේ ගැටළුවට විසඳුමක් ලැබෙන ව්‍යවස්ථාවක් බිහි නොවන්නේ නම් අපි මේ රජයට සහය දෙන්නේ නැහැ.නමුත් එවැනි තත්ත්වයක් තවම ඇති වෙලා නැහැ “

“ෆෙඩරල් ක්‍රමයේ කරුණු දෙකක් තියෙනවා.එකක් තමයි පළාතකට කිසියම් බලයක් ලබා දුන්නොත් එයට මධ්‍යම රජය සිය බලය පාවිච්චි නොකළ යුතුයි.අනිත් එක තමයි ලබා දුන් බලය පළාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත ලබා ගත නොහැකි වීම.ෆෙඩරල් අතුරු වාර්තාවේ ෆෙඩරල් යන වචනය නොමැති වුවත් මෙම කරුණු දෙක තියනවානම් ප්‍රමාණවත්“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.



අදහස් (5)

ආණ්ඩුව පෙරළීම මෝඩ වැඩක්-සුමන්තිරන්

chanak los anjalis Sunday, 02 July 2017 07:43 AM

හරියට හරි සුමන්දිරන් මහතා... අපි යහපාලන රජය පත්කරලා බලාපොරොත්තු වුණේ ජාතිවාදීන්ට යට නොවෙන ෆෙඩරල් පාලනයක් උතුරට, නැගෙනහිරට දීමයි. සියළුම රටවැසියන්ගේ ඉල්ලීමත් එ්කයි...

:       463       0

කරු Sunday, 02 July 2017 07:45 AM

ඒ වගේම ඕක නම් පොඩි වැඩක් !

:       2       0

Bandara- kakirawa Sunday, 02 July 2017 07:49 AM

සහතික ඇත්ත.. මෙ රජය පෙරළුවොත් ඔබතුමාලාගේ කොටි හිතවාදී අභිමතාර්ථයන් කිසිදිනක ඉටු නොවේ....

:       507       449

Nuwan Sunday, 02 July 2017 10:39 AM

ඒකනේ අප්පා අපිත් කියන්නේ...

:       0       17

de silva Sunday, 02 July 2017 01:26 PM

ඔව්,.. මේ රජය වැරදිලාවත් පෙරළුනොත් ඔබල අමාරුවේ වැටෙනවා.

:       60       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site