IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ ගිවිසුම් පිළිගන්න බැහැ

(නිමල කොඩිතුවක්කු)

වර්තමාන ආණ්ඩුව ජන වරමක් නොමැති ආණ්ඩුවක් බැවින් ආන්ඩුවේ ගිවිසුම් කිසිවක් පිළි නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වරමක් නොමැති ආණ්ඩුවට  එක එක සංවිධාන සමඟ ගිවිසුම් ගසා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ  ගිවිසුම්වලට ගරු කිරීමට බැදී නොසිටියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනතාවගේ පැත්තේ සිටගෙන ගණුදෙනු කරන බවත් මිනුවන්ගොඩ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටියත් එය සඟවා ජනතාව පීඩාවට පත්වන ආකාරයට වත්මන් ආණ්ඩුව බදු පිට බදු පනවන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.



අදහස් (3)

ආණ්ඩුවේ ගිවිසුම් පිළිගන්න බැහැ

ඩිංගි මාමා Monday, 06 February 2023 05:28 PM

පුතානෝගේ මොලයේ අමාරුව තදවෙලා.අපි නොදන්නා සජිත්.හොරසල්ලි ටිකක් ගන්න බැරිද ?

:       0       0

dhamneth Monday, 06 February 2023 06:34 PM

කාටද දැන් ජනවරමක් තියෙන්නේ..? කෙනෙකුට ජනාධිපති වුණාට වැඩකරගෙන යන්න අවශ්‍ය පාර්ලිමේන්තුවේ බලයයි. අපේ දේශපාලකයින් ජනතාව රවට්ටන්න කියන අවස්ථාවාදී කතා නිසා ජනතාවත් නූගතුන් වෙනවා.

:       0       9

dhamneth Monday, 06 February 2023 06:54 PM

අපිත් ආසයි ජනමතය තියෙන්නේ කාටද කියලා දැනගන්න. නමුත් මේ බංකොළොත් රටේ අවුරුදු 2න් 2ට මැතිවරණ මුදල් තියෙනවද?

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site