IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආචාර්ය උපාධිය ඇත්තදැයි සොයයි

වැල්ලවත්තේ මැණික් ව්‍යාපාරික මෙහොමඩ් ගවුස් මොහොමඩ් සුලෙයිමාන් සුර්පික් බොරු ආචාර්ය උපාධියක් ගත්තැයි කියන සිද්ධිය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පොලිසියට නියෝග කෙළේය. මෙය පළිගැනීමේ චේතනාවෙන් කළ පැමිණිල්ලකියි ව්‍යාපාරිකයාගේ නීතිඥයෝ කීහ.



අදහස් (0)

ආචාර්ය උපාධිය ඇත්තදැයි සොයයි

රාජා Thursday, 01 November 2012 12:06 PM

මෙයා වැල්ලවත්තෙ නොවී අර පැත්තේ උනානන් අල්ලයි වලිගෙ.(ස)

:       0       0

හසන්ත Wednesday, 31 October 2012 09:10 PM

අයියෝ සල්ලි

:       0       0

මුතු Wednesday, 31 October 2012 09:20 PM

මෙයට වඩා සෙවීමට දෑ බොහෝ ඇත (ස)

:       0       0

නාරද Thursday, 01 November 2012 12:19 PM

අනේ අනිත් අයත් අල්ලන්නකෝ (ස)

:       0       0

නිමල් Wednesday, 31 October 2012 10:33 PM

ඒක තමා දෙවියන්ගේ කැමැත්ත. එය වැඩ කරන්නේ එකට අනුවයි. (අ)

:       0       0

ලලිත් Thursday, 01 November 2012 01:58 AM

මේවගේ හොයලා බලන්න ඕනි ආචාර්‍යවරු තවත් ලංකාවේ ඉන්නවා (ස)

:       0       0

ලුම්බිණි Thursday, 01 November 2012 04:47 AM

තව ඕන තරම් බොරු ආචාර්ය උපාධියකාරයෝ ඇතිනේ. ඇයි මෙයා ගැන විතරක් පැමිණිලි. (නි)

:       0       0

ෂිෆාස් Thursday, 01 November 2012 01:30 PM

උපාධිය දුන්නේ කවුද ?? (ස)

:       0       0

ෂිෆාස් Thursday, 01 November 2012 01:32 PM

මැණික් විකුණන්න උපාධි ඕනිද ?? (ස)

:       0       0

සිල්වා Thursday, 01 November 2012 07:01 AM

බයේ බැහැ අප්පා... (නි)

:       0       0

බමුණුගම Thursday, 01 November 2012 08:36 AM

ඔන්න මමනම් නෙමෙයි. මාවනම් අල්ල ගන්න එපා (ස)

:       0       0

සුරංග Wednesday, 31 October 2012 06:00 PM

කැළණියේ ආචාර්‍ය උපාධිය ගැන හොයන්න කව්රුත් නැද්ද?(නදී)

:       0       0

අස්රන් Wednesday, 31 October 2012 06:09 PM

එතකොට කවුද මේ පැමිණිල්ල කරලා තියෙන්නේ? (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 01 November 2012 09:19 AM

ඉන්දියාවේ උපාදි කට්ටිය සවුදියේ කම්කරු වැඩත් කරනවා. හේතුව අපේ ලංකාවේ උපාධියට තිබෙන වටිනාකම එහෙට නැහැ. එමනිසා අපගේ උපාධියේ තත්ත්වය රැක ගත උතුයි. (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 01 November 2012 09:35 AM

මීට වැඩිය හොද නැද්ද ඔය ආණ්ඩුවේ කාර්යාල වල සහ සංස්ථා පුටුවල වැජඹෙන්නන්ගේ උපාධී සහතික පරීක්ෂා කරලා බැලුවොත්? (නි)

:       0       0

මංජුල Thursday, 01 November 2012 09:49 AM

ඔවු රිස්වාන්, පිටරට ළමයි අපේ රටට ඇවිල්ලා ඉගෙනගන්නේ අපේ උපාධියට තියෙන ගෞරවය හින්දා තමයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 31 October 2012 06:31 PM

මුදලට උපාධි ගන්නේ නැහැ උපාධිය විකුණන් කන්නෙ නැහැ නැහැ නැහැ නැහැ නැහැ අපේ රටේ එහෙම වෙන්නෙ නැහැ... (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 31 October 2012 06:58 PM

එහෙම ආචාර්ය උපාධි ගත්ත කී දෙනෙක් නම් අද අ‍පේ රටේ ඉහළින්ම වැජඹෙනවද? (නි)

:       0       0

රොහාන් Wednesday, 31 October 2012 06:47 PM

එතකොට අපේ අර බොරු ආචාර්යතුමා? (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 07:35 PM

අල්ලනවනම් හැම ආචාර්‍ය කෙනෙක්ම අල්ලන්න ඕනි (ස)

:       0       0

දුමින්ද Wednesday, 31 October 2012 08:01 PM

ආවට ගියාට මේවා දෙන නිසානේ මේවගේ වටිනාකම් නැතිවෙලා ගිහින් තියෙන්නේ. මේවට ප්‍රමිතියක් හදන්න (ස)

:       0       0

සෑම් Thursday, 01 November 2012 11:56 AM

පොඩි මිනිස්සුන්ට තමා නිතරම කොක්ක... අර වැස්සකටවත් ඉස්කෝලේ නොගිය අයටත් ලැබිල තියෙන්නේ අචාර්‍ය පට්ටම්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site