වරිපනම් නොගෙවීයැයි අනුරාධපුර නගරයේ කිහිප දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩු විභාග කරද්දී පැමිණිලිකාර අනුරාධපුර නගර සභාව වෙනුවෙන් කිසිවකු උසාවි නොපැමිණීමට හේතු දක්වන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාසට නොතීසි නිකුත් කළේය. අනුරාධපුර නගර සභාව නඩු කිහිපයක් ගොනු කර තිබුණ ද නඩු කැඳවද්දී පැමණිල්ල වෙනුවෙන් කිසිවකු පෙනී සිටියේ නැත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අ'පුර නගර සභාව පස්ස ගහයි
සම්පත් Thursday, 08 November 2012 08:36 PM
කවදත් කොහෙත් උනේ ඕක තමයි
චූලක Thursday, 08 November 2012 12:24 PM
දැන් උතුරු මැද කටයුතු සියල්ල අවුල්. බර්ටි මහත්තයා ඉන්න කාලෙ ඔහොම වුණේ නැහැ. (නි)
කැස්පර් Thursday, 08 November 2012 12:35 PM
කරුණාකර ඉවසන්න. (නි)
ලලිත් කටාර් Thursday, 08 November 2012 01:24 PM
කොහොම අහන්නද ඉතිං ගෙදරටම ඇවිත් ඉල්ලපු ඔක්කොම දීලා ගියාම...!(නු)
ක්‍රිස්ටෝපර් Thursday, 08 November 2012 02:24 PM
නැවතත් 2013 ජනවාරි වෙනකම් ඉවසන්න..!(නු)
වරුණ Thursday, 08 November 2012 02:25 PM
ඕවා අදින්න ගියොත් ගිනුම් වාර්තා දෙන්න ඕන ඒ නිසා පස්ස ගහනවා ඇති..!(නු)
සිල්වා තබුක් Thursday, 08 November 2012 02:30 PM
ජීවිතය අයිස් ක්‍රීම් කෝන් එකක් වැනිය.. එය රස විදීමට ක්‍රමයක් ඇත..!(නු)
චන්දන Thursday, 08 November 2012 03:22 PM
ඕනෑම දේක ඕක තියෙනවා (දී)