තලාව-තඹුත්තේගම අතර බඩු දුම්රියක් පීලි පැනීම නිසා තාවකාලිකව නවතා තිබූ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිසි සිදු වන බව අනුරාධපුර දුම්රිය බලධරයෝ කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
අ'පුර දුම්රිය යළි දුවයි
වරුණ Monday, 17 December 2012 07:53 AM
අපේ පානදුරෙන් එන කාර්යාල දුම්රිය කීපයක්ම අවලංගු කරලා තියෙන්නේ මේ නිසාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)