අනුරාධපුරයේ ගල් මෝල් හිමියෙකුගෙන් රුපියල් පන්ලක්ෂයක අල්ලසක් ගතතේ යැයි සැක පිට රිමාන්ඩ් භාරයේසිටි ආදයම් බදු නියෝජ්‍ය කොමසාරිස් හා තක්සේරුකරුවෝ දෙදෙනෙක් කොලඹ ප්‍රධාන මහේස්ත්‍රත් රශ්ම්සිංගප්පුලි මහතා විසින් ඇප මත නිදහස් කරනු ලැබුහ. එන් අයෙකුට රුපියල් දෙලක්ෂයක් මුදලින්ද රුපියල් ලක්ෂ පනක් වු ශරීර ඇප දෙකක් බැගින් ද නියම විය. ඔවුන් ගේ ගමන් බල පත්‍රද උසාවි භාරයට ගැනිණි.නියෝජ්‍ය කොමසාරිස් දිස්නා වසන්ති මැණිකේ විජේසිංහ හා තක්සේරුකරුවන් වන එච්.ජී.පී සරත් කුමාර චන්ද්‍රසිරි සිල්වා සහ ඊ.එම් ජයරත්න බංඩා සැකකරුවෝය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අ'පුර ආදායම් ලොක්කීටත් ඇප
හිල්මි Thursday, 20 December 2012 07:11 PM
කමක් නැහැ. දැන් ගිය දේ ගියාවේ. (නි)
වරුණ Friday, 21 December 2012 09:45 AM
දැන් දැන් නම් දූෂණ, වංචාකරුවන් වැඩිපුර අහුවෙනවා වගෙයි. (නි)
සජිත් Friday, 21 December 2012 11:34 AM
අපේ ගමේ කෙනෙක් නිසා අපිට ආඩම්බරයි. (නි)
ජනක Thursday, 20 December 2012 04:38 PM
අපි සියල්ලෝම බුදු දහමට අනුව ජීවත්වීමට උත්සාහ කරමු. (නි)
ලලිත් - කටාර් Thursday, 20 December 2012 05:10 PM
මදැයි. කීයක් හරි හොයාගන්න ගියා? (නි)
නෞෂාඩ් Thursday, 20 December 2012 05:18 PM
දැං ඉතිං අවුරුදු විස්සක් විතර නඩු කිය කියා ඉන්න පුළුවං..!(නු)
සිල්වා Thursday, 20 December 2012 05:25 PM
දැන් එතුමියට හිතෙනවා ඇති කරගත්ත මෝඩකමක් කියලා. (නි)
සෝමා Thursday, 20 December 2012 06:15 PM
ලොකු මුදල් ඇපයකුත් දුන්නා නම් හොදයි. (නි)
රිස්වාන් Thursday, 20 December 2012 06:15 PM
ශරීර ඇපය ලක්ෂ 5 ක්ද 50 ක්ද ? (ස)
මහින්ද Thursday, 20 December 2012 06:18 PM
අල්ලස හොද දෙයක් නොවෙයි (දී)