IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අහසට වෙඩි කොඩිවැලුත් කපයි

එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන මහතා වෙනුවෙන් පන්නල මාර්ගයක කළ සැරසිල්ලක් කඩා දැමීමට පෙර අහසට වෙඩි තබා ඇතැයිද වෑන් රියකින් පැමිණි පිරිසකගේ පහර දීමෙන් පුද්ගලයකු තුවාල ලබා ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.

 

 



අදහස් (0)

අහසට වෙඩි කොඩිවැලුත් කපයි

බමුණු Saturday, 06 December 2014 11:39 AM

ඔය ගොල්ලන්ටත් හම්බ වෙයි ඔය විදිහටම.(නදී)

:       0       0

බුද්ධි Saturday, 06 December 2014 04:13 AM

පරාජයෙන් වියරු වැටුනම ඔහොම තමයි වෙන්නේ.(හේ)

:       0       0

ජෙනි Saturday, 06 December 2014 04:15 AM

මේ යන විදියට අපිට නිදහසේ ඡන්දෙ දෙන්න වත් යන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. මේ රට මැරයන්ට ගිහිල්ල නේ.(හේ)

:       0       0

සේන Saturday, 06 December 2014 04:20 AM

බලු වැඩ ,(ස)

:       0       0

සත්‍යයා Saturday, 06 December 2014 04:21 AM

ශ්‍රී.ල.නි.පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්. ඩී. බණ්ඩානායක මහත්මය වරක් කිව්වා ප්‍රවාහයක් ආපස්සට ගමන් කරන්නේ නැහැ කියල. ඒ මහත්මය එහෙම කිව්වේ තමන් නායකත්වය දුන් ඒ පක්ෂය නැතිනම් ජනතා බලවේගය කිසිදා ආපසු නොයන බව කියන්නයි. වර්තමාන දේශපාලන සන්දර්භයේදී මහින්ද රාජපක්ෂ නමැති ශ්‍රී.ල.නි.පක්ෂ නායකයා මේ ගමන පසු පසට හරවා ඇති බවයි. මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයාගෙන් ශ්‍රී.ල.නි.පක්ෂය ට අබමල් රේණුවක හානියක් වෙන්නේ නැත. එහෙත් මහින්ද රාජපක්ෂ හැසිරෙන්නේ පක්ෂය තම පවුලේ බුදලයක් යයි සිතාගෙනය. තම විධායක බලතල අනිසි අන්දමට පාවිච්චි කරමින් තම ප්‍රතිවාදී අපේක්ෂකයාට කරන මේ කෙනෙහිලි වැඩ තුළින් ඔහු තමන්ගේ ශ්‍රී.ල.නි.පක්ෂ ප්‍රවාහය ආපස්සට හරවා ඇත. ඡන්දය දීමේදී ජනතාව මේ වෙනස හොඳින් තේරුම් ගත යුතුව ඇත. (ස)

:       0       0

සෑම් Saturday, 06 December 2014 04:43 AM

මේකද සාදාරන මැතිවරණය.(හේ)

:       0       0

උමේෂ් Saturday, 06 December 2014 04:48 AM

මැරයෝ නැතිනම් සමහරුන්ට මැතිවරණ කරන්න බැහැ. (දිල්)

:       0       0

සරසි Saturday, 06 December 2014 04:48 AM

මේක හරියට කොලොම්බියාවේ මැතිවරණය වගේනේ (දිල්)

:       0       0

රනේපුර Saturday, 06 December 2014 12:49 PM

අපටත්/ඔබටත් කල හැකි යමක් තිබේ ! (නදී)

:       0       0

කෝසල Saturday, 06 December 2014 04:49 AM

බය වෙලා තියන තරම (දිල්)

:       0       0

විරාජ් Saturday, 06 December 2014 12:51 PM

මේවා හොයන්න මේවා පොලිසියේ වගකීම (දී)

:       0       0

ජයතිලක Saturday, 06 December 2014 05:00 AM

ජනාධිපතිවරණය හොඳින් හෝ නරකින් දිනීමට සිදුකරන කුමන්ත්‍රණ (ම)

:       0       0

මොහොමඩ් මුස්තාපා Saturday, 06 December 2014 05:03 AM

අපේ බන්දුල, මෙවැනි ක්‍රියා සධාරණිකරණය කරනවාද ? (ම)

:       0       0

කල්පගේ Saturday, 06 December 2014 05:05 AM

ඕකෙන් වෙන්නේ, ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් විපක්ෂයට දෝලනය වෙන එකයි.(ම)

:       0       0

විජයභාමු Saturday, 06 December 2014 12:58 PM

රජයේ මුද්‍රණාලය ඇතුලේ ගේමක් දෙනවා ද " ඡන්ද පත්‍රිකා වලට " . ඇයි ගෝලයෝ තවත් බයවෙලා ඉන්නේ. (නදී)

:       0       0

කාන්ති Saturday, 06 December 2014 05:09 AM

දේශපාලන පළිගැනීම් නොකළ යුතුයි.නමුත් මෙවැනි මිනිසුන්ට දඩුවම් කළ යුතුයි.(දිල්)

:       0       0

කැලුම් Saturday, 06 December 2014 05:09 AM

ඡන්දෙ දෙන්න යන්න බය වෙන්න එපා . ඔය පරාජයේ වියරුව (දිල්)

:       0       0

පියල් Saturday, 06 December 2014 05:49 AM

මැතිවරණ කොමසාරිස් මේ වැඩේ කරන්න ඇති. කොඩි කටවුට් දාන්න එපා කියනවනේ. මෛත්‍රී මහත්තයා ඒවා දාන්නේ නැති බවනේ කිව්වේ (නදී)

:       0       0

නුවන් Saturday, 06 December 2014 05:49 AM

මිනිස්සු 1000 මරල හරි තම අරමුණු ඉටුකරගන්න දරන වෙහෙසක්! (නදී)

:       0       0

ධම්ම Saturday, 06 December 2014 05:57 AM

කරට කර බර දැනී ඇති වගයි. වෙනසක් බලාපොරොත්තුවෙමු.(නදී)

:       0       0

සමන්ති Saturday, 06 December 2014 01:21 PM

ඉවසමු වෙන මොකද කරන්නේ . නැත්නම් පොලිස් මාධ්‍ය ප්‍රකාසකට දන්වමු (දී)

:       0       0

ෆ්‍රී Saturday, 06 December 2014 05:58 AM

ගොඩක් රට වල මිනිස්සු තමන් රැකියාවක් කරලා හම්බකරලා ජීවත් වෙනවා. දේශපාලකයන් පස්සේ යන්නේ නැහැ. අපේ රටේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අනික් පැත්ත. කණගාටුදායක තත්වයක් (නදී)

:       0       0

ඉසුරු Saturday, 06 December 2014 06:12 AM

මහින්ද මහත්තයාට ගිය කාලයක් (දිල්)

:       0       0

මුතුකුමාරණ Saturday, 06 December 2014 06:16 AM

අප් සන්ධානයේ එත් මේවා අනුමත කරන්නේ නෑ (දිල්) 

:       0       0

රොකි Saturday, 06 December 2014 02:11 PM

මේක ජීවිතයත් මරණයත් අතර සටනක් හැටියටයි සමහරු සලකන්නේ.. මරාගන මැරුණත් පරාජය පිළිගන්න කැමති නැහැ. (දී)

:       0       0

මොහොමඩ් කාන් Saturday, 06 December 2014 06:51 AM

මේ ඡන්ද හිරිහැර වලත් ලංකාව ප්‍රසිද්දියක් දරනවා නේද?(හේ)

:       0       0

උපාලි Saturday, 06 December 2014 07:39 AM

තව ලොක්කන්ගේ වැඩ පටන් ගත්තේ නෑ. දැනට මේ යන්නේ සොක්කන්ගේ වැඩ. බලාගෙන ඉන්න, සාධාරණ මැතිවරණයක් නියමෙට හම්බ වෙයි.(හේ)

:       0       0

මොහොමඩ් ඛාන් Saturday, 06 December 2014 07:54 AM

ඕවා බොරු වෙන්නත් පුළුවන්. පොඩි දේත් එකට 7 කරලා කියන කාලයක් මේක (නදී)

:       0       0

විජයභාහු Saturday, 06 December 2014 07:56 AM

රට බල්ලට ගිහිල්ලා.(නදී)

:       0       0

පද්මිණී Saturday, 06 December 2014 08:00 AM

අලුත් ශ්‍රී ලංකා පක්ෂ මහා ලේකම් ඔය ගමේනෙ. (නදී)

:       0       0

ජයරත්න Saturday, 06 December 2014 08:23 AM

අලුත් ලේකම්තුමා වැඩ පටන් අරගෙන වගේ (නදී)

:       0       0

ගල්ගමුව Sunday, 07 December 2014 02:57 PM

මෛත්‍රී දිනනවා නොබියව ඉදිරියට යන්න. ජය නියතයි. (නදී)

:       0       0

ටෝනි Saturday, 06 December 2014 09:47 AM

කොහොමත් සිංහාසනාරූඩ වෙලා ඉඳලා තව ටික දවසකින් සාමාන්‍ය කෙනෙක් වගේ යන්න උනොත් දරාගන්න පුලුවන්ද ? ජේ. වී. පී . කියන දේවල් බොරුනම් නඩු දාන්න පුළුවන්නේ. බැලට් එක බුලට් එකෙන් හරී ගන්නද ඔය අර අදින්නේ. (නදී)

:       0       0

මාටින් Saturday, 06 December 2014 11:09 AM

කලින් වික්‍රමගේ වැඩ මතකද? අලියාගේ කාලේ මිනිහ නියම වීරයා පොලිසියේ අප්පුහාමි ලගමයි උන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site