IMG-LOGO

'අසාර්' චිත්‍රපටය දෝනිගේ චිත්‍රපටයට සමාන නැතිලු

2016-09-14-ent-140

හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වන මොහොමඩ් අසාරුඩීන් සහ වත්මන් නායක මහේන්ද්‍ර සිං‍‍ දෝනිගේ ජීවිත කතාව රැගත් චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වීමට නියමිත අතර, ඒවා නමින් "අසාර්" සහ "M.S. Dhoni: The Untold Story" ය.

ආන්දෝලානාත්මක සිදුවීම් දෙකක් අලළා නිර්මාණය වන මෙම චිත්‍රපට ද්විත්වයේ අසාරුඩීන්ගේ චරිතය එම්රන් හෂ්මි නිරූපණය කරන අතර, මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතය සුසාන්ගේ සිං රාජ්පුට් නිරූපණය කරයි.

පළමුව තිරගත වීමට නියමිතව ඇත්තේ "අසාර්" චිත්‍රපටය බැවින් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට එම්රන් හෂ්මිට සිදුව ඇති අතර, මෙම චිත්‍රපට ද්විත්වය සම්පූර්ණයෙන්ම ‍වෙනස් බැවින් සංසන්දනය කිරීමෙන් වළකින ලෙස ඔහු පවසා සිටී.

 

2016-09-14-ent-139
2016-09-14-ent-138
2016-09-14-ent-137



අදහස් (0)

'අසාර්' චිත්‍රපටය දෝනිගේ චිත්‍රපටයට සමාන නැතිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site