”මම ඇත්තටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මේ තරගාවලිය ගැන කිව්වා, නමුත් එගොල්ලන් එය අතපසු කරා. එය කල් දැම්මා විතරක් නොවෙයි, ඒ ගැන කිසි උනන්දුවක් දැක්වුයේත් නෑ. කොහොම වුනත් අන්තිමේදි ඔවුන් එය පැවැත්තුවා.”
අසන්ත ද මෙල් - වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් සොයා ගැනීම සඳහා සංවිධානය කරන ලද ‘කේවල කඩුල්ල’ තරගාවලිය සම්බන්ධයෙන්
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අසන්ත ද මෙල් - වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් සොයා ගැනීම සඳහා සංවිධානය කරන ලද ‘කේවල කඩුල්ල’ තරග
වරුණ Monday, 27 August 2012 11:18 AM
අහෝද වැඩක් තමයි ඒ
ප්‍රසන්න Wednesday, 29 August 2012 05:22 PM
වරුණ, මෙයා ඔයාගේ ළගම හිතවතෙක්ද? (නි)
ප්‍රභාත් Saturday, 01 September 2012 03:50 PM
ඔවු ඔවු. අපි දන්නවා මෙයාගේ හැටි. (නි)
චමින්ද Thursday, 23 August 2012 07:49 PM
'කේවල කඩුල්ල' ක්‍රමය මතක් වුණේ ඇයි දන්නේ නැහැ? (නි)
සරසි Wednesday, 29 August 2012 06:07 PM
වරුණ නම් මේ අයගේ පැත්තට හොදට අදින පාටයි. (නි)
වරුණ Monday, 27 August 2012 07:46 AM
මෙතුමා ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න කාලේ හොදින් වැඩ කළා මට අද වගේ මතකයි. (නි)
ද සිල්වා Tuesday, 04 September 2012 01:20 PM
අනේ මහත්තයේ කඩුලු ගත්තටනම් කමක් නැහැ ගිවිසුම් නම් ගහන්න එපා...!!(නු)