IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අෂ්රාෆුල් (189*) - රහීම් (152*) බංග්ලාදේශය (438/4) ඔසවා තබති

මොහෙමඞ් අෂ්රාෆුල් (නොදැවී 189) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 152) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 261 ක නොබිඳුණු සම්බන්ධතාව ගොඩනැගීම නිසා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (10) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 438 ක් ලබා ප‍්‍රබල අභියෝගයක් යොමු කිරීමට සමත්ව සිටියේය.

ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 (දිමුත් කරුණාරත්න 41, තිලකරත්න ඩිල්ෂාන් 54, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 155, ඇන්ජලෝ මැතිව්ස් 27, දිනේෂ් චන්දිමාල් නොදැවී 116, සොහග් ගාෂි 164/3)

බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 136 කදී කඩුලූ 4 ට 438 (ජහුරුල් ස්ලාම් 20, මොහෙම්ඞ් අෂ්රාෆුල් නොදැවී 189, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 152)



අදහස් (0)

අෂ්රාෆුල් (189*) - රහීම් (152*) බංග්ලාදේශය (438/4) ඔසවා තබති

යොහාන් Monday, 11 March 2013 09:48 AM

දැන් හරි ප්‍රබල තත්වයක ඉන්නවා ඒ කණ්ඩායම (දී)

:       0       0

සුරංග Monday, 11 March 2013 06:10 PM

මම නම් හිතුවේ අපේ කණ්ඩායම ඉනිමකින් සහ ළකුණු 200කින්වත් දිනයි කියලා. (නි)

:       0       0

පුබුදු Monday, 11 March 2013 02:38 AM

ඔවුන්ගේ හැකියාවට අපි ඔවුන්ට සුභ පතනවා. (නි)

:       0       0

පුබුදු Monday, 11 March 2013 02:38 AM

අපේ කොල්ලන්ට ඔවුන්ගෙන් හුගක් දේවල් ඉගෙනගන්න තිබෙනවා. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 11 March 2013 10:40 PM

කන්න ඕනෑ හොදට, මුල අමතක වෙන සමහර කට්ටියට මොළේ පෑදෙන්නම. (නි)

:       0       0

හරීන් Monday, 11 March 2013 09:33 AM

බංගලාදේශයෙනුත් කයි වගේ. (නි)

:       0       0

මහේල Sunday, 10 March 2013 06:44 PM

බංග්ලාදේශයට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site