මොහෙමඞ් අෂ්රාෆුල් (නොදැවී 143) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 92) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 153 ක නොබිඳුණු සම්බන්ධතාව ගොඩනැගීම නිසා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (10) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියේය.
ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 (දිමුත් කරුණාරත්න 41, තිලකරත්න ඩිල්ෂාන් 54, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 155, ඇන්ජලෝ මැතිව්ස් 27, දිනේෂ් චන්දිමාල් නොදැවී 116, සොහග් ගාෂි 164/3)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 106 කදී කඩුලූ 4 ට 330 (ජහුරුල් ස්ලාම් 20, මොහෙම්ඞ් අෂ්රාෆුල් නොදැවී 143, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 92)
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අෂ්රාෆුල් (143*) - රහීම් (92*) ලකුණු 153 ක සම්බන්ධතාවක්
යෝෂිත Sunday, 10 March 2013 01:23 PM
ලංකාවට සුභපැතුම් (දී)
සිල්වා Sunday, 10 March 2013 04:41 PM
විශිෂ්ටයි .. (දී)
සෑම් Sunday, 10 March 2013 05:34 PM
ලංකාවේ ටීම් එකට රට ගැන හිතන අලුත් කොල්ලෝ ටිකක් දාගන්න, ඔවුන් පරාදම වේවා! (නි)
කුමාර Monday, 11 March 2013 09:38 AM
ලංකාව පරාජය කරන්න නම් ටිකක් අමාරු වෙයි (දී)