IMG-LOGO

අවසරයක් නැතිව විදේස් මුදල් විකිණීම තහනම්

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ  මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම්වලට නිතරවීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව එවැනි අනවසර  විදේශ මුදල් හුවමාරුකරන්නන්  පිළිබඳව තොරතුරු  ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ  011 2398827, 011 2477375 හෝ 011 2398568 යන දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



අදහස් (2)

අවසරයක් නැතිව විදේස් මුදල් විකිණීම තහනම්

කරුණාජීව Tuesday, 08 March 2022 06:48 PM

හා,... කියන්නම්. ..

:       0       2

Gamini Tuesday, 08 March 2022 07:16 PM

හහ් ! මට බයයි !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site