IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අවුරුදු අරක්කු ඉහිරේ

අවුරුදු සමයේ එකට එකක් වැඩි මිලට විකිණීම සඳහා ගෙන ආ බව කියන විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 130ක් ගණේමුල්ල සහ කඩවත නිවාස තුනකින්, සැකකරුවන් තිදෙනකු සමග අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ඒකකය කියයි.

එහි වටිනාකම රුපියල් හය ලක්ෂයකි.



අදහස් (0)

අවුරුදු අරක්කු ඉහිරේ

මුතුකුඩ Saturday, 13 April 2013 07:02 PM

ෂා..ෂා..ෂා... (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 13 April 2013 07:37 PM

ඒ පැත්තෙ පොලිසි වලට මෙදා පාර අවුරුදද සැහෙන්න ජය ඇති .(නදී)

:       0       0

සම්පත් Saturday, 13 April 2013 08:19 PM

අරක්කු, කසිප්පු විකුණුවා කියල මුස්ලිම් මිනිස්සු අහුවෙන්නේ නැහැනේ?? (නි)

:       0       0

ශාන්ත Saturday, 13 April 2013 08:22 PM

එතනෝල් ගෙන්නන එකත් වළක්වන්නත් පුලුවන්ද මේ විදියට? (නි)

:       0       0

සෝමදාස Saturday, 13 April 2013 08:36 PM

ගල් බෝතලයක් අද උදේ 1450 යි 'හොර පොට්' වල. හෙට උදේ වෙනකොට අනිවාර්යෙන්ම 3000ක් විතර වේවි...... (නි)

:       0       0

පාලිත Saturday, 13 April 2013 09:56 PM

ඇයි අල්ලන්නෙ? එතනොල් ගෙන්වන්න පුළුවන්නේ? නේද? (නි)

:       0       0

නිශ්ශංක දෝහා Saturday, 13 April 2013 10:01 PM

ඔය අරුදු දවස්වල කීයක් හරි සොයාගත්තම මොකද වෙන්නේ? (නි)

:       0       0

මහ්ෂ්. Saturday, 13 April 2013 10:08 PM

පස්ස දොරෙන් වැඩිගනට අරක්කු ගන්න පුළුවන්. ඒකනේ ඇත්ත. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 14 April 2013 06:02 PM

ඔය වගේ වෙළඳාම් පොහොය දවස්වලට, මැතිවරණ දවස්වලට් රටේ හැමතැනකම සිද්ධ වෙනවා. (නි)

:       0       0

සරත් Saturday, 13 April 2013 10:47 PM

මෙයා මොන පක්ෂයේ කෙනෙක්ද? (නි)

:       0       0

චම්පා Saturday, 13 April 2013 11:21 PM

ඔන්න ඔහේ ඔය බෝතල් ටික බෙදා හදා ගෙන අවුරුද්ද සමරමු. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 13 April 2013 11:21 PM

අවුරුද්දේ පෙරනිමිති. අවුරුදු අවසානය- පොලිසිය, රෝහල, උසාවිය, හිරගෙදර. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 07:17 PM

දැන් මේ බෝතල් ගහලා බයිට් එකට එලවලුද කන්නේ? ගවමස් නැද්ද? (නි)

:       0       0

අ. මෝහමෙඩ් Sunday, 14 April 2013 07:37 PM

සිංහලයාගේ හැටි ඔහොම තමයි. අවුරුදු දවසේ අරක්කු විකුණනවා, ඊට පස්සේ හලාල් ගැන බීලා කියවනවා. ඔහොම යමු. (නි)

:       0       0

දේවින්ද Sunday, 14 April 2013 02:56 AM

හොරට මත්පැන් විකිණීම අවුරුද්දට පමණක් කරන කටුත්තක් නොවේ. අප මෙය තේරුම් ගත යුතුය. (නි)

:       0       0

කැනඩා-දිසානායක Sunday, 14 April 2013 08:56 AM

වලානේ අයට මේ දවස් වල ජරාව අඩු ඇති. ඒකයි මේ පොඩි මිනිහට මෙහෙම සලකන්නේ. මෙහෙමත් පොලිසි.(නදී)

:       0       0

කුරුව්ට Sunday, 14 April 2013 09:13 AM

ඔය බෝතල් එකසිය තිහම උසාවියට ඉදිරිපත් කරයිද? (නදී)

:       0       0

අමිල Sunday, 14 April 2013 09:54 AM

වලානේ අය එකපාරක් නෝන්ඩි වුනා වැරදිලා අපේ ගෙදර ඇවිත්. චාරයක් නැති මිනිස්සු හැම තැනම බුලත් කෙලත් ගහලා ගිහින් තිබුනා.(නදී)

:       0       0

හේරත් Sunday, 14 April 2013 12:37 PM

පොලෝසිය ගත්තත් කසිප්පු කාරය ගත්තත් එන්නකෝ මගේ හෝටලයට. බයිට් එකට නියම ඌරු මස් මා ළඟ තියෙනවා. එන්නකෝ දෙන්නකෝ ...ගන්නකො...අපෙන්....ලාබයි යාලූ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site