IMG-LOGO

අවුරුද්දට කුණු අල කවන්න බැරිවේ

පාකිස්ථානයෙන් ගෙන්වන ලද කුණු අර්තාපල් කිලෝ 25000 පිරවූ කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධයස්ථානයේ වෙළෙඳ සැළකට බෑම සඳහා සූදානම් කර තිබියදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පාරිබෝගි සේවා අධිකාරිය සහ දඹුල්ල පොලීසිය එක්වී අත්අඩංගුවට ගත්තේය.



අදහස් (0)

අවුරුද්දට කුණු අල කවන්න බැරිවේ

ජනක Tuesday, 01 January 2013 01:23 PM

ඔච්චරට මොකට ගොඩ ගහනවද මන්දන්නේ නෑ (ස)

:       0       0

වරුණ Tuesday, 01 January 2013 01:25 PM

මේවා ගෙන්වන අය‍ට මේ අල තම්බලා කවන්න ඕන (ස)

:       0       0

කුමාර Tuesday, 01 January 2013 01:32 PM

පකිස්තානෙ පෝසත් කරන්න වෙන්න ඇති (ස)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 01 January 2013 01:39 PM

ඔච්චර ගඳ නම් ඕවා ගෙනාපු අය නාස් නැති අයද (ස)

:       0       0

සිල්වා Tuesday, 01 January 2013 01:43 PM

ලාංකීය‍ ගොවියන් හඬ නැගිය යුතුයි. නැත්නම් ඔබලාට වෙන්නේ දිවි නසාගන්නයි (ස)

:       0       0

වරුණ Tuesday, 01 January 2013 01:56 PM

රේගුවට මේක අහුවුණේ නැත්තේ ඇයි ‍??? (ස)

:       0       0

සුනිල් Wednesday, 02 January 2013 08:55 AM

වැඩේ අල කරලා වගේ (ස)

:       0       0

පාරා Tuesday, 01 January 2013 02:40 PM

අල කුණු උනේ කොහොමද ? (ස)

:       0       0

අමිල Tuesday, 01 January 2013 05:39 PM

පාරිභෝගික සේවා අධිකාරිය ගැන දැන් හොඳ පුවත් පලවෙනවා.ඒක ජනතාවගේ පැත්තෙන් හොඳ දෙයක්.ඔබලාගේ සේවය බලපෑම් වලින් තොරව කරගෙන යාමට ඉඩ සැලසේවා...(නු)

:       0       0

මුතුකුඩ Tuesday, 01 January 2013 06:54 PM

අල ටික වැස්සට අසුවීම නිසා කුණු වුණා. ඉතින් මක්කොරන්නද? යමක් කුණුවීම නොවැළැක්විය හැකි කරුණක්. (නි)

:       0       0

දුමින්ද Wednesday, 02 January 2013 01:38 PM

අපේ ආචාරය රේගුවට (ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 01 January 2013 10:14 PM

අපේ රටින් පිටරටට පටවන භාවිතයට නුසුදුසු ආහාර ඇල්ලුවට, පිටරටින් මෙරටට එන භාවිතයට නුසුදුසු ආහාර අහුනොවෙන්නේ මොකද මන්දා? (නි)

:       0       0

චන්දු Wednesday, 02 January 2013 12:08 AM

අහිංසක ජනතාවට කුණු කන්න වෙලා තියෙන්නේ මේවා රටට එන්න නිදහස දෙන අය නිසයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site