IMG-LOGO

අවතැන්වූවන් බලන්න අගමැති වැල්ලම්පිටියේ

ගංවතුරෙන් අවතැන් වු ජනතාවගේ සුවදුක් විමසීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පස්වරුවේ වැල්ලම්පිටිය නගරයට ගියේය.

අවතැන් වූ ජනතාව හමුවීමට නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ද එහි ගියහ.

Pm_2016519 Pm_20165192 Pm_20165193

 



අදහස් (0)

අවතැන්වූවන් බලන්න අගමැති වැල්ලම්පිටියේ

විජේ Thursday, 19 May 2016 11:21 PM

බලලා විතරක් හරියන්නෙ නැහැ, මේ ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍යයි (නි)

:       0       0

විමලදාස Friday, 20 May 2016 02:41 AM

මේ වෙලාවේ ඔබේ සහය ඔවුන්ට අවශ්‍යයි (නි)

:       0       0

රාමන් Friday, 20 May 2016 04:40 AM

කෝ ඔය පැත්තේ මන්ත්‍රීතුමිය? (නි)

:       0       0

විපුල Friday, 20 May 2016 05:36 AM

බලය නැති ඒ කාලේ දේශපාලකයෝ ගියේ අත්දෙකේ බඩු පුරවාගෙන. අද බලන්න එන්නේ අත් දෙක වන වනානේ. (නි)

:       0       0

නිශාන්ත Friday, 20 May 2016 05:43 AM

ඔබතුමා කළ දේ අගය කරනවා (නි)

:       0       0

ශෙහාන් Friday, 20 May 2016 06:10 AM

මඩගහන අයගේ මහගහන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ. බැලුවත් වැරදියි. නොබැලුවත් වැරදියි (නි)

:       0       0

සිරිල් Friday, 20 May 2016 07:27 AM

මහින්ද හිටියනම් චීනය ආදාර කරනවා. (ර)

:       0       0

දුමින්ද Thursday, 19 May 2016 01:09 PM

ඔබතුමාගේ උසස් විදෙස් පිළිවෙත පිහිටක් ගන්න. (ර)

:       0       0

විරාජ් Thursday, 19 May 2016 01:30 PM

ජනතාව වෙනුවෙන් කරනා සේවයට ඔබ තුමාට පින්. (ර)

:       0       0

ඩිල්ෂාන් Friday, 20 May 2016 08:54 AM

දේශපාලඥයෝ ගිහින් බැලුවාම ඒ මනුස්සයින්ගේ බඩ පිරෙනවද? (නි)

:       0       0

තිලක් - නුවර Thursday, 19 May 2016 02:08 PM

මොකද්ද ඔය උසස් විදේශ පිළිවෙත? අපිටත් දැනගන්න පොඩ්ඩක් කියන්න (නි)

:       0       0

ධම්ම Thursday, 19 May 2016 02:16 PM

විටින්විට මේ වගේ කරදර සිදුවනවිට දේශපාලකයින්ගේ කතා මාතෘකා වෙනස් කරගන්නත් පුළුවන්. (නි)

:       0       0

සිරිල් Thursday, 19 May 2016 02:26 PM

වයිෆයි දීලා වැඩක් නැහැ. දැන් කෑමබීම දෙන්න (නි)

:       0       0

දිනුෂා Thursday, 19 May 2016 04:02 PM

ඉස්සර කාලේ කරපු විනාශ වල ප්‍රතිපල තමයි .. මේ .මේ ඉවර නැ.....ඉතින් දැන් ඉන්න අය මොනා කරන්නද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site