මහරගම පුවක්පිටිය පන්සලේ අනවසර අලින්ගේ සිරුරු සොයා උසාවි නියෝගයක් අනුව බැකෝවකින් කැනීම් කළ රියදුරාට මරණ තර්ජන කළැයි කියන බස් රියදුරන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රාත්‍රියේ පැමිණි පිරිසක් ‘උඹද අලි වළවල් හාරන්නේ‘ යනුවෙන් අසා තර්ජනය කළ බව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු පොලිසියට කියා ඇත. ඔහු බැකෝවද එහි දමා දෙවැනි දින කැනීම් නොකර පොලිසියටද පැමිණිලි කර ලුණුගම්වෙහෙරට ගොස් ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලි වළවල් හාරන්නාට තර්ජනය කළැයි තුනක් සැකපිට