IMG-LOGO

අලි පැටව් දෙන්නා වගා ළිදෙන් කැලයට.

අවුරුදු තුනක් පමණ වයස අලි පැටවුන් දෙදෙනකු වවුනියාව බෝගස්වැව වගා ළිඳකට වැටී සිටියදී බේරාගෙන කැලයට මුදාහළ බව වනජීවි නිලධරයෝ කියති. බෝගස්වැව 11 වන පාබල රෙජිමේන්තුවේ නිලධරයෝද ඊට සහයවූහ.



අදහස් (0)

අලි පැටව් දෙන්නා වගා ළිදෙන් කැලයට.

නිශාද් ප්‍රීනා Tuesday, 21 August 2012 12:03 PM

මේ අලි නිසා මිනිස්සුන්ගේ ජීවිත කොපමණ හානි වෙනවා ඇතිද? මිනිස්සු නිසා අලින්ගේ ජීවිතවලට කොපමණ හානි වෙනවා ඇතිද? සතෙකුට අකරතැබ්බයක් උනාම අනේ අපොයි කියනවා.. එකතුවෙලා බේරගන්න එන මිනිසා කොතරම් උතුම් සත්වයෙක්ද??(නු)

:       0       0

ඉෂාන් Tuesday, 21 August 2012 12:02 PM

නෑ කිව්වට මේ තියෙන්නේ වතුර..(ස)

:       0       0

උපාලි Tuesday, 21 August 2012 12:02 PM

අලි සී සී කඩ විසිරිලා...(ස)

:       0       0

අසංක Tuesday, 21 August 2012 12:07 PM

වනජීවි නිළධාරියෙක් වුනොත් සසර ගමන කෙටි කර ගන්නත් පුඵවන්නෙ පිං කරලා.(ස)

:       0       0

නිශාන්ත ඩුබායි Tuesday, 21 August 2012 12:08 PM

තිරිසන් වැඩ කරන මිනිස්සු වගේම මේ වගේ ආදර්ශමත් මිනිසුන් ඉන්නවා.. අලි ඒ මිනිසුන්ට මොනවත් කරදර කළත් එයාලගේ හිත උණුවෙනවා...! කොයි තරම් විශාල ශරීරයක් තිබුණත් මේ පුංචි මිනිසාගේ උදව් නැතිව එයාටත් ජීවිතේ බේරගන්න බැරි උනා..මේ හාම දෙනාටම අභය දානමය පුන්‍යකර්මයෙන් යහපතක්ම වේවා..!!(නු)

:       0       0

ද සිල්වා Tuesday, 21 August 2012 12:14 PM

ලොකු පිනක් අනේ අපෙ අලින් වනසන්න එපා..උන් ආරක්ෂා කරන්න.. ලෝකේ වෙන අලින්ට වඩා අපේ රටේ සත්තු ලස්සනයි. මාලිගාවේ පෙරහැරේ යන සතා බලන්න කොයිතරම් ලස්සනද? (නු)

:       0       0

දේශප්‍රිය Tuesday, 21 August 2012 12:37 PM

අලින්ගේ හොද වෙලාව (නි)

:       0       0

මධු Tuesday, 21 August 2012 12:47 PM

පැංචා වතුර හොයන්න ඇවිත්... (නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 12:57 PM

කට්ටිය ඉතාම හොද වැඩක් කරලා තියෙන්නෙ..!(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 21 August 2012 02:30 PM

අම්මා කියන දේ අහන්නේ නැතිව දගලලා ලිදේ වැටුනා අලි බබාලා දෙන්නා.. වනජීවී මාමලා ඇවිල්ලා බේරගත්තා.. මීට පස්සෙවත් අම්මලා කියනදේ අහන්න පුරුදුවෙන්න..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 353 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site