IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලි ඇත්තු තණ කන්න කලාවැවට එති

රජරට ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා සිඳීගොස් ඇති කලාවැවට කෑම සොයා අලි ඇතුන් 300ක් පමණ එතියි ප්‍රදේශවාසීහු කියති.



අදහස් (0)

අලි ඇත්තු තණ කන්න කලාවැවට එති

බුවා Friday, 22 June 2012 12:06 PM

කොහොම හරි ජීවිතේ රෑක ගන්න ඔනේ නේ

:       0       0

දිසා Friday, 22 June 2012 11:48 AM

කට්ටියට කලා වැව හාරන්න නම් හොඳ අවස්ථාව .

:       0       0

vlj Friday, 22 June 2012 12:28 PM

බලාගෙන කාන්තා පාර්ශවය වතුර ගේන්න එහෙම ඔය පැත්තේ යන්න නම් එපා

:       0       0

කින් බානට් Friday, 22 June 2012 08:13 PM

ආහාරය බුක්ති වින්දට කමක් නෑ .... නමුත් කළා වැව නම් ශරීරයට හානියක් නොකර .

:       0       0

වරුණ Friday, 22 June 2012 12:05 PM

වැවේ මාලු ටිකත් ඉවරයි දැන්.අනේ දෙයියනේ වස්සවන්නකෝ ඉක්මනට

:       0       0

චාමර වත්තල Friday, 22 June 2012 01:06 PM

කලින් හිටපු දළ ඇත්තු එකෙක් වත් පේන්න නැනේ

:       0       0

උපාලි Friday, 22 June 2012 01:20 PM

සොබාදහමේ අසිරිය රැකේවා

:       0       0

අමිල Friday, 22 June 2012 01:20 PM

ඉක්මනින්ම ඔය ප්‍රදේශයට වැස්ස ලැබේවා

:       0       0

මදූ Friday, 22 June 2012 12:42 PM

කිසිම කෙනෙක් මේ සතුන්ට කරදර කරන්න එපා . පහුගිය ටිකේම ඇහුවේ අලි මරපුව. ඒක මහ පවක්....අපේ රටේ සම්පතක් අහිමි කර ගැනීමක් .

:       0       0

මහසමයම Friday, 22 June 2012 10:19 PM

සම්පුරණයෙන් මේ පක්ෂපාති පුවතක් . ඇත්තු කියන්නේ දල ඇති අය . අනික් අය අලි . අනික් උන් හරක් . අලිහරක් තණ කන්න කළා වැවට ඇවිත් කිව්වනම් සාදාරණයි .

:       0       0

පුවත් විපරමා Friday, 22 June 2012 02:06 PM

කවුඩුල්ල සහ මින්නේරිය වැව් ආශ්‍රිතව සිටින්නේත් 300ට අඩු අලි සංඛ්‍යාවක්. ඉතිං කලාවැවට අලි 300ක් එන්නේ කොහොමද?

:       0       0

මාතර මල්ලි Friday, 22 June 2012 02:22 PM

හා හා හා.තණ කන්න මිනිස්සුන්ට අනතුරු නොකර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site