කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 75000ක අල්ලසක් ගත් බව කියන දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධරයකු අද (26) සවස ගාල්ල තානායමකදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.