IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අල්ලන්න ගියේ මාළු

මහවැලි ගඟේ මාළු ඇල්ලීම සඳහා ගිය කටුගස්තොට නවයාලතැන්නේ තරුණයින් පිරිසකට අඩි 12 ක් පමණ දිග පිඹුරකු අද 10 උදේ  හසුවිය.   

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග මහවැලි ගගේ ජලය අඩුවූ අවස්ථාවල  තරුණයෝ   මාළු අල්ලීම සිදු කරනු ලබයි .

පිඹුරා වනජීවී දෙපාර්තුවට  බාර දීමට යයි.

 



අදහස් (0)

අල්ලන්න ගියේ මාළු

ලංකා Monday, 11 March 2013 01:50 AM

ජලාහ වල ඕනෑතරම් සර්පයෝ ඉන්නවා. උන් ග්‍රීෂ්ම කාලෙට ජලාශ වලට බහිනවා. (නි)

:       0       0

පිටිගල Monday, 11 March 2013 04:21 AM

කබරගොයා තලගොයා නොවුණේ පිඹුරගේ හොද වෙලාවට. (නි)

:       0       0

ලලිත් Sunday, 10 March 2013 03:20 PM

දැන් ගගේ ඉන්නේ පිබුරෝද? (දී)

:       0       0

ගුනවර්දන Sunday, 10 March 2013 04:19 PM

මොකටද දැලකටද අහු වෙලා තියෙන්නේ (දී)

:       0       0

මහේෂ් පෙරේරා Friday, 19 April 2013 01:54 AM

ඉදිරියේදී දැල් වලට මාළු වෙනුවට සර්පයෝ අහු වේවි... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site