IMG-LOGO

අලියාත් අසරණ වේ

සීගිරි දිගම්පතහ අවුඩංගාවේ අඩි 250ක ළිඳකට වැටුණු එකැස් අලියෙක් දින දෙකක්ම එහි ගත කළේය. අවුරුදු 28ක් වයසැති මේ අලියා ගොඩගැනීමට මින්නේරිය හා සීගිරියේ වන නිලධරයෝ පැය හතක සාර්ථක මෙහෙයුමක් කළහ. නිරාහාරව සිටි අලියා ඉතා අමාරුවෙන් සිය වාසස්ථානය සොයා ගියේය.



අදහස් (0)

අලියාත් අසරණ වේ

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 26 October 2012 05:06 PM

අහිංසක සතා ගොඩගැනීමට දායක වූණු සියලුම දෙනාට තුති! (නි)

:       0       0

රමිල Friday, 26 October 2012 05:03 PM

අලි දැන් ඇත්තටම අසරණ වෙලා .මෙ හැම දේටම වගකියන්න ඕනි මිනිසා කියන සත්වයා (ස)

:       0       0

නන්දලාල් Friday, 26 October 2012 05:28 PM

අසරණ සතාගේ ජීවිතය බේරාගත් සැමට ගොඩක් පින් (ස)

:       0       0

රවී Friday, 26 October 2012 05:50 PM

අඩි 250 ලිඳක්? වර්ග අඩි වෙන්න ඇති නේද?? (නි)

:       0       0

ලංකේෂ්වර Friday, 26 October 2012 06:18 PM

ගෙම්බෝ කවදද අලීන්ගේ පිටේ ගියේ (ස)

:       0       0

සම්පත් Friday, 26 October 2012 06:38 PM

අම්මෝ! අලියා කොහොම ගොඩ ගත්තද? (නි)

:       0       0

අහිංසා Friday, 26 October 2012 06:51 PM

හොද වැඩක්. (නි)

:       0       0

ජෙනි Friday, 26 October 2012 06:52 PM

අනේ අසරණ සත්තු... වනජීවි නිලධාරින්ට ගොඩාක් පිං. වනය, සතා සිවුපාවා රැකුණොත් තමා අපිත්, අපේ රටත් රැකෙන්නේ. (නි)

:       0       0

සම්පත් Saturday, 27 October 2012 11:08 AM

උතුම් ක්‍රියාවක්...කකුල් දෙකේ අලි නම් කොහේ හිටියත් එකයි (ස)

:       0       0

ලලිත් Sunday, 28 October 2012 01:27 PM

පරාජය නම් වූ ප්‍රපාතයට වැටී සිටින අපේ අලිත් ගොඩගන්න ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 26 October 2012 08:39 PM

2012 වසරේදී අපේ රටේ අලියන් පුදුම විදියට අසරණ වුණේ. (නි)

:       0       0

රූපා Friday, 26 October 2012 10:19 PM

මේ සතාගේ ජීවිතය බේරන්න වෙහෙස වූ සැමට තෙරුවන් සරණයි..ඔබ සැමට දීර්ඝායු වේවා (ස)

:       0       0

පොතුපිටිය Friday, 26 October 2012 03:42 PM

හොද වැඩක්. (නි)

:       0       0

වරුණ Friday, 26 October 2012 03:45 PM

අලි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා (ස)

:       0       0

සංගා Friday, 26 October 2012 04:02 PM

අඩි 250 ක් ..? මෙයා මෙහෙම ඉන්න එක හරි පුදුමයිනේ (ස)

:       0       0

ශාන්ති Friday, 26 October 2012 04:03 PM

සද් ක්‍රියාව කල සැමට පින් (ස)

:       0       0

ධම්මික Friday, 26 October 2012 04:32 PM

අඩි 250 ක් කියලා විශ්වාසද ? (ස)

:       0       0

රංජිත් Friday, 26 October 2012 04:27 PM

පුලූවන් නම් කවුරුත් එක්ක එක්කාසු වෙලා වළේ වැටුණු අනිත් අලි ටිකත් ගොඩට දාන්නකෝ. ඔබලාට ගොඩක් පින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 323 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 496 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site