IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අලුත් කතානායකවරයකු සමඟ අලුත් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යනවා

(සුජිත් හේවාජූලිගේ)


“අපි මහ ඡන්දය තියන්නේ 2020දීයි. මුලින්ම තියන්නේ පළාත් සභා ඡන්දයයි” යි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය. 


පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අලුත් කතානායකවරයකු පත් කරගෙන ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අධිකරණ තීන්දුවට පෙර ජනාධිපතිවරයාට ඉවත් කර ගැනීමේ හැකියාව තිබෙන බවද ප්‍රකාශ කළේය.


දිසානායක මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී අද(22) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

 (ඡායාරූපය- චතුර එස් කොඩිකාර)



අදහස් (12)

අලුත් කතානායකවරයකු සමඟ අලුත් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යනවා

චමින්ද Thursday, 22 November 2018 10:27 AM

බහුතරය තිබේනම් කියව කියවා ඉන්නෙ නැතිව ඔඹේ අගමැතිට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් ගෙනවිත් ඔහුගේ බලය තහවුරු කරගන්න.

:       1       369

shan saudi Thursday, 22 November 2018 10:36 AM

එක බලා ගන්න පුලුවන් අතුරු අයවැය ගෙනාවම...... ඇමතිකම් දලා දුවන්න වෙන්නේ....... .අයෙත් රට කන්න දෙන්නම් බලා ඉන්න....

:       0       0

Nissanka Thursday, 22 November 2018 10:42 AM

චුට්ටක් හරි මොලේ තියෙනවනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට කලින් ගැසට්ටුව ඉවත් කර ගැනීම තමා කරන්න ඕන. මෙයාලගේ වැඩේ නිසා මහින්ද තමා අමාරුවේ වැටුනේ. අපරාදේ 2020 උඩින්ම දිනන්න තිබුනා. දැන් ඉතින් ජනමතය කණපිට ගහලා තියෙන්නේ

:       0       0

sam Thursday, 22 November 2018 10:49 AM

ඇයි, තව තුරුම්පු තියෙනවා කිව්වා නේද ?? බැලුවාම ජෝකර් කොළ වලට තුරුම්පු කියලා රැවටිලා වගේ ??

:       0       0

rocky Thursday, 22 November 2018 10:55 AM

කොල්ල කාලා කාලා මදිවට ආණ්ඩුවත් කොල්ල කනවා. ඔහෙලා හොර ආණ්ඩුවක්!

:       0       0

Sanath Kandy Thursday, 22 November 2018 12:07 PM

ඊට කලින් බහුතරය පෙන්නලා මහින්දගේ අගමැතිකම තහවුරු කරලා දෙන්න.

:       0       147

Mahee Thursday, 22 November 2018 08:45 PM

මෙතන ඉන්න පිරිසිදු චරිත දැක්කහම අපට ෂුවර් අලුත් ආණ්ඩුව ඉතාම දේශප්‍රේමී ජන හිත කාමී ආණ්ඩුවක් වෙන බවට. අලුත් කතානායක තනතුරට අර එදා කතානායක ආසනේ වාඩිවුන ගරු මන්ත්‍රීතුමා හොඳයි. පොඩි එකාගේ ආසාවත් සන්සින්දෙනවනේ.

:       41       144

somapala Friday, 23 November 2018 12:18 AM

මෙය හොරාට පිස්සු වෙටිලා වගෙයි. මන්ත්‍රීලා 102 ඉන්නේ. කතානායක වෙනස් කරන්න හිතනවා.

:       84       227

jaya Friday, 23 November 2018 12:24 AM

ඔය දෙන්නම මහජනතාව එපා කිව්වා...

:       0       58

Ahamed Friday, 23 November 2018 03:24 AM

ඔක්කොම හොරු . මහින්දත් රටේ ඔක්කොම හොරකම් කලා. රනිලුත් මහ බැංකුව හොරකම් කලා . මිට පස්සේ අපි ඡන්දෙ දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට .

:       153       379

silva Friday, 23 November 2018 03:56 AM

පව් අප්පා මෙයාල.. නාගෙන ඉවරවෙලා අයෙත් සබන් ගාගන්නවා...

:       171       519

Saman Friday, 23 November 2018 04:12 PM

" රංගේ ඔයා එන්නේ නැද්ද?... කොහේද? කළම්බුද?... නෑ බං , අපේ පැත්තට.."

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13998 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site