IMG-LOGO

අලුත් කඩේ කළු කබා විරෝධයක් අදත්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජය මාවතේ  නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයට විරෝධය දක්වමින් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද විරෝධතා පා ගමනක් පැවැත්විණ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම විරෝතාවට එක් වූ අතර ඔවුන් කියා සිටියේ රාජපක්ෂ මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සමස්ත නීතීඥ ප්‍රජාවටම දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර වහා නවතා දමන ලෙසත්, අග විනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දෝෂාභියෝගය ද වහා හකුලා ගන්නා ලෙසත් ය. විරෝධතා පා ගමන අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ සිට කෙසෙල්වත්ත පොලීසිය අසල ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානය දක්වා ගමන් කැරිණ.  



අදහස් (0)

අලුත් කඩේ කළු කබා විරෝධයක් අදත්

රත්න Friday, 21 December 2012 03:42 PM

වනිතා, වරුණ, කවුද මේ අවුල ඇතිකළේ? (නි)

:       0       0

හේරත් Friday, 21 December 2012 04:19 PM

අපි අපේ පන්තිය රැකගනිමු. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 21 December 2012 04:25 PM

මේවා දැන් අපිය මෙගා නාට්‍ය වගේ පුරුදු වෙලා. (නි)

:       0       0

ශ්‍රීදේවි Saturday, 22 December 2012 11:20 AM

අජිත් මෝඩ කතා කියන්න එපා (ස)

:       0       0

සුනන්ද Saturday, 22 December 2012 10:28 PM

පකිස්ථානෙ ජනාධිපතිත් උසාවි ගියා.. අපේ සහයෝගය...!(නු)

:       0       0

කීර්ති Friday, 21 December 2012 06:27 PM

නීතියක් නොමැති ර‍ටක් අපි අපගේ දරුවන්ට දායාද කර දෙමුද? (නි)

:       0       0

හේරත් එස්. Saturday, 22 December 2012 12:43 PM

අහිංසක‍ ගොවියෝ පෙළපාලියට සැරසේවි.. මමත් එනවා උදව්වට... කවුරඅ වෙනුවෙන්ද අපි මේ වැඩකරන්නේ...!(නු)

:       0       0

අජිත් Friday, 21 December 2012 07:52 PM

‍පොඩ්ඩ එහේ මෙහේ වෙද්දි පාරට බහිනවනේ අනේ ....(ස)

:       0       0

වික්‍රම Friday, 21 December 2012 09:17 PM

මොනවා වෙයිද දන්නේ නැහැ අපිට තියෙන්නේ වෙනදෙයක් බලන් ඉන්න තමයි (දී)

:       0       0

වනිතා Friday, 21 December 2012 03:05 PM

මේ සුදු කබා කලු කබා යුද්දෙ ඉවර වෙන්නේ කවදද ? (ස)

:       0       0

වික්‍රම Saturday, 22 December 2012 05:15 PM

මොනවා වෙලා ඉවර වෙයිද දන්නේ නැහැ මේ ප්‍රශ්නේ (දී)

:       0       0

වරුණ Friday, 21 December 2012 03:21 PM

හැම දේම අවුලෙන් අවුලට පත්වෙනවා. මොනවා වේවිද ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 427 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site